මොකද්ද බං මේ වැස්ස??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මොකද්ද බං මේ වැස්ස??

    rain75153-1.jpg

    දැන් මාස දෙකක් තිස්සේ වහිනවා වහිනවා ඉවරයක් නෑ... කවුරුහරි හරියටම දන්නවද මේකට හේතුව ??? මේක තාවකාලික කුණාටු තත්වයක්, වායුගෝලයේ අඩුපීඩන තත්වයක් වෙන්නබෑ නේද ? මොකක්හරි පරිසර සාදකයක් ස්ථිරව වෙනස් වෙලාද ??? කවුරුහරි මේගැන විද්‍යාත්මකව දන්නා කෙනෙක් කියන්නකෝ මේකට හේතුව ???
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    JafNbHh.png

    කුණාටුවක් බන් ඔය මම ඊතලයෙන් පෙන්වල තියෙන එක නිසා වෙන්න ඕනේ , ඕක ලංකාව යටින් යනවා අරාබි මුහුදට 30 වෙනිදා පස්සේ අඩු වෙයි මන් හිතන විදියට

    දැන් අරාබි මුහුදේ තියෙන එක කලින් තිබ්බේ ලංකාවට ආසන්න යේ ඒක නිසා කලින් වැස්සා https://www.windy.com/ මේ සයිට් එකෙන් ඉස්සරහා දින දාලා බලන්න පුලුවන් කාලගුනේ ගැන
     
    • Like
    Reactions: HSW

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    El Nino එකේ අනිත් පැත්ත La Nina
    ලෝකයේ කාලගුණයේ වෙනස්වීමේ ප්‍රථිපල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    rain75153-1.jpg

    දැන් මාස දෙකක් තිස්සේ වහිනවා වහිනවා ඉවරයක් නෑ... කවුරුහරි හරියටම දන්නවද මේකට හේතුව ??? මේක තාවකාලික කුණාටු තත්වයක්, වායුගෝලයේ අඩුපීඩන තත්වයක් වෙන්නබෑ නේද ? මොකක්හරි පරිසර සාදකයක් ස්ථිරව වෙනස් වෙලාද ??? කවුරුහරි මේගැන විද්‍යාත්මකව දන්නා කෙනෙක් කියන්නකෝ මේකට හේතුව ???

    https://www.usatoday.com/story/news...t-still-burning-more-fires-future/4011238002/