මොකද්ද බං මේ වැස්ස??
දැන් මාස දෙකක් තිස්සේ වහිනවා වහිනවා ඉවරයක් නෑ... කවුරුහරි හරියටම දන්නවද මේකට හේතුව ??? මේක තාවකාලික කුණාටු තත්වයක්, වායුගෝලයේ අඩුපීඩන තත්වයක් වෙන්නබෑ නේද ? මොකක්හරි පරිසර සාදකයක් ස්ථිරව වෙනස් වෙලාද ??? කවුරුහරි මේගැන විද්‍යාත්මකව දන්නා කෙනෙක් කියන්නකෝ මේකට හේතුව ???

Last edited: