මට ගොඩ එන පාරක් පේන්නවත් නෑ බන්. මට කියහන් මොකක් කරන්න ද කියල. මන් මාර විදියට මෙන්ටලි ෆිසිකලි වැටිලා ඉන්නෙ.
විභාගෙ කරන්න ඔන්න මෙන්න තියෙද්දී තාත්තා නැති උනා. ඊට පස්සෙ බිස්නස් එහෙම කඩාකප්පල් උණා. තාත්තා ඉන්නකම් මම බිස්නස්වලට අතගහන්න ගිහින් නෑ. මල්ලි ඒවා බැලුවෙ. ඌ හිතවත් කමට ගොන් වැඩක් කරල තාත්තා නැති උනාට පස්සෙ බිස්නස් කෙල වෙලා ගියා. දැන් යන්තම් ඔළුව උස්සල ඉන්නවා. මට විභාගෙ කරන්න ම ඕන බන්. මට fos යන්නෙ නැතුව සැනසීමෙ මැරෙන්න බෑ
සල්ලිත් නෑ එහෙන්. කෙල්ල කැම්පස් එකෙන් අවුට්. එයා එකක් ඩිනර් එකකටවත් යන්න සල්ලි නෑ. විභාගෙත් එක්ක කරගන්න කියල රස්සාවකට යන්න හැදුව. ඒකෙ සමහර දවස්වලට රෑ 10 යි ගෙදර එද්දී සමහර දවස් වලට උදේ 5 ට නැගිටින්න ඕන. ඒ නිසා ඒකත් නැවැත්තුවා. මට හිතා ගන්න බෑ බන් මොනව කරන්න ද කියල.
කෙල්ලට ඕන මම independent වෙන්න.
මටත් ඕන ඒක. මගේ ජීවිතේ සෑහෙන්න පස්සට ගියා බන්. සිරා ම හේතුව ඇක්සිඩන්ට් එකක්. ඒකෙන් පස්සෙ මම ගොඩක් වීක් උනා. ඇගේ නහර එහෙම හීන් උනා. මට බර වැඩක් එහෙම කර ගන්න ලොකුවට පණ නෑ. මස්ල් එහෙම ග්‍රොව් වෙන්නෙත් හෙමින්. එල්බෝ වල එහෙම හයිය මදි. ඒකට විසදුමකුත් නෑ ඉතිං. බර වැඩ කරන රස්සා හරි යන්නෙත් නෑ. මට හිතා ගන්න බෑ බන් මොනවා කරන්න ද කියල. ඔක්කොම පැත්තක තියල විභාගෙ කරත් කැම්පස් ගියා ම තව අවුරුදු 4ක් වත් මගේ වියදම් ගෙදරට දරන්න වෙනවා. මට දැන් ඩිප්‍රෙෂන් වගේ බන්. ඒ අතරේ කොරෝනා හැදිල අද තමයි හොස්පිට්ල් එකෙන් හොද වෙලා ආවෙ. ඇගේ තිබ්බ පණ දැන් තිබ්බටත් වඩා අඩුයි. 
කසාද බදින්නෙ කවද්ද එක ගෙදරකට යන්නෙ කවද්ද කියන ප්‍රශ්නෙ ඉදන් කන්නෙ බොන්නෙ කොහොම ද කියන එක දක්වා මගේ ඔළුවෙ දැවෙනවා බන්.
සයන්ස් ෆැකල්ටි යන එක අතාරින්නත් පට්ට ම දුකයි.
මැරෙන්න හිතෙනවා අනේක වාරයක්. ඩොකෙක් ලගට ගියා ම ඩිප්‍රෙෂන් වැඩි කියල බෙහෙත් දුන්නා. ඒව බීල පට්ට ඔළුව කැරකිල්ලයි දැන්
මට මොනවත් හිතා ගන්න බෑ.
උත්තරයක් දියන් බන් 
විභාගෙ කරන්න ඔන්න මෙන්න තියෙද්දී තාත්තා නැති උනා. ඊට පස්සෙ බිස්නස් එහෙම කඩාකප්පල් උණා. තාත්තා ඉන්නකම් මම බිස්නස්වලට අතගහන්න ගිහින් නෑ. මල්ලි ඒවා බැලුවෙ. ඌ හිතවත් කමට ගොන් වැඩක් කරල තාත්තා නැති උනාට පස්සෙ බිස්නස් කෙල වෙලා ගියා. දැන් යන්තම් ඔළුව උස්සල ඉන්නවා. මට විභාගෙ කරන්න ම ඕන බන්. මට fos යන්නෙ නැතුව සැනසීමෙ මැරෙන්න බෑ
සල්ලිත් නෑ එහෙන්. කෙල්ල කැම්පස් එකෙන් අවුට්. එයා එකක් ඩිනර් එකකටවත් යන්න සල්ලි නෑ. විභාගෙත් එක්ක කරගන්න කියල රස්සාවකට යන්න හැදුව. ඒකෙ සමහර දවස්වලට රෑ 10 යි ගෙදර එද්දී සමහර දවස් වලට උදේ 5 ට නැගිටින්න ඕන. ඒ නිසා ඒකත් නැවැත්තුවා. මට හිතා ගන්න බෑ බන් මොනව කරන්න ද කියල.කෙල්ලට ඕන මම independent වෙන්න.
මටත් ඕන ඒක. මගේ ජීවිතේ සෑහෙන්න පස්සට ගියා බන්. සිරා ම හේතුව ඇක්සිඩන්ට් එකක්. ඒකෙන් පස්සෙ මම ගොඩක් වීක් උනා. ඇගේ නහර එහෙම හීන් උනා. මට බර වැඩක් එහෙම කර ගන්න ලොකුවට පණ නෑ. මස්ල් එහෙම ග්‍රොව් වෙන්නෙත් හෙමින්. එල්බෝ වල එහෙම හයිය මදි. ඒකට විසදුමකුත් නෑ ඉතිං. බර වැඩ කරන රස්සා හරි යන්නෙත් නෑ. මට හිතා ගන්න බෑ බන් මොනවා කරන්න ද කියල. ඔක්කොම පැත්තක තියල විභාගෙ කරත් කැම්පස් ගියා ම තව අවුරුදු 4ක් වත් මගේ වියදම් ගෙදරට දරන්න වෙනවා. මට දැන් ඩිප්‍රෙෂන් වගේ බන්. ඒ අතරේ කොරෝනා හැදිල අද තමයි හොස්පිට්ල් එකෙන් හොද වෙලා ආවෙ. ඇගේ තිබ්බ පණ දැන් තිබ්බටත් වඩා අඩුයි. 
කසාද බදින්නෙ කවද්ද එක ගෙදරකට යන්නෙ කවද්ද කියන ප්‍රශ්නෙ ඉදන් කන්නෙ බොන්නෙ කොහොම ද කියන එක දක්වා මගේ ඔළුවෙ දැවෙනවා බන්.
සයන්ස් ෆැකල්ටි යන එක අතාරින්නත් පට්ට ම දුකයි.මැරෙන්න හිතෙනවා අනේක වාරයක්. ඩොකෙක් ලගට ගියා ම ඩිප්‍රෙෂන් වැඩි කියල බෙහෙත් දුන්නා. ඒව බීල පට්ට ඔළුව කැරකිල්ලයි දැන්
මට මොනවත් හිතා ගන්න බෑ.
උත්තරයක් දියන් බන් 