මචං මේ අහපන්.
මම 94. මගෙත් තාත්ත නැතිඋනා මම 6 දි.අම්ම රස්සාවක් කරෙත් නෑ.හිගා නොකා බේරුනේ 99න්.
මම 2013 Al ෆේල්.බයෝ වලින්.
දෙවනි පාර කරගන්නම දෙයක් නැති නිසා මම රස්ස්වකට ගියා.එතන අවුරුදු 5 ක් වැඩ කරා කිසිම career growth එකක් නෑ. මට උපදෙස් දෙන්න කවුරුත් හිටියෙත් නෑ.
ඔහොම ඉන්න්කොට මට කෙල්ලෙක් හම්බුනා.ඒකි නම් රත්තරන් කෙල්ලෙක්. ඒකි මට බැනලා මාව ඒකෙන් අයින් කරා. ඒකිට කැම්පස් සෙට් උනා දැන් එන්ජිනියරින් 3rd year.
මම කොහොමහරි තව ජොබක් සෙට් කරගත්තා එතනත් සෙට් නෑ.
ඊටපස්සෙ අපි දෙන්නම කතා කරලා තීරණයක් ගත්තා මම ආය්ව් AL කරනවා කියල Tech වලින්.
ඒක නිසා මම ආයෙ 2021 AL කලා.
මගේ ටාගට් එක තිබ්බෙ BIT කරන්න.ඒකෙ Etest එකේ මැත්ස් පේල් . උන් කිව්ව ඩෙඩ්ලයින් වලට සල්ලි දාන්න මට සල්ලි නෑ.මම දැන් අවුරුද්දක් තිස්සෙ ගෙදර ඉන්නෙ.
මට ගණන් බෑ අමාරුයි.හැබයි programming ටිකක් පුලුවන්.ඒක නිස මම ගෙදර ඉන්න ටිකේ web development + React පුරුදු වෙනවා.
මගේ github ප්‍රොෆයිල් එක හදාගන්නවා. sample project අත් හදාබලනවා.
කෙල්ලව එලියට වත් එක්ක යන්න මටත් සල්ලි නෑ බන්. කොහොමහරි නම ඕපන් කෙල්ල එක්ක කතා කරා.මොකක්ද මේකට කරන්නෙ මම මොකක් හරි කරන් දියුනු වෙල එනකන් එකි ඉන්න්වද කියලා.
ඒකි ඉන්නම් කිව්වා. මමත් හිතට හයිය අරන් මේ විදියටම වැඩේ කරගෙන යනවා.
උබේ ප්‍රශ්නෙට උත්තරේ උබ ගාවමයි බන් තියෙන්නෙ.උබට එක්කො කෙල්ලට යන්න දීල උබේ ගමන තනියම යන්න වෙනවා. එකි කැමතී නම් ඒකිත් එක්කම හිතට හයිය අරන් ගමන පලයන්.
ලිං කටට වැටුන එකා ලිං කටින්ම ගොඩ එන්න ඕනේ බන්.ශෝට් කට් නෑ.