මොකද්ද බන් කරන්නෙ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    මචං මේ අහපන්.

    මම 94. මගෙත් තාත්ත නැතිඋනා මම 6 දි.අම්ම රස්සාවක් කරෙත් නෑ.හිගා නොකා බේරුනේ 99න්.

    මම 2013 Al ෆේල්.බයෝ වලින්.
    දෙවනි පාර කරගන්නම දෙයක් නැති නිසා මම රස්ස්වකට ගියා.එතන අවුරුදු 5 ක් වැඩ කරා කිසිම career growth එකක් නෑ. මට උපදෙස් දෙන්න කවුරුත් හිටියෙත් නෑ.
    ඔහොම ඉන්න්කොට මට කෙල්ලෙක් හම්බුනා.ඒකි නම් රත්තරන් කෙල්ලෙක්. ඒකි මට බැනලා මාව ඒකෙන් අයින් කරා. ඒකිට කැම්පස් සෙට් උනා දැන් එන්ජිනියරින් 3rd year.

    මම කොහොමහරි තව ජොබක් සෙට් කරගත්තා එතනත් සෙට් නෑ.
    ඊටපස්සෙ අපි දෙන්නම කතා කරලා තීරණයක් ගත්තා මම ආය්ව් AL කරනවා කියල Tech වලින්.
    ඒක නිසා මම ආයෙ 2021 AL කලා.

    මගේ ටාගට් එක තිබ්බෙ BIT කරන්න.ඒකෙ Etest එකේ මැත්ස් පේල් . උන් කිව්ව ඩෙඩ්ලයින් වලට සල්ලි දාන්න මට සල්ලි නෑ.මම දැන් අවුරුද්දක් තිස්සෙ ගෙදර ඉන්නෙ.

    මට ගණන් බෑ අමාරුයි.හැබයි programming ටිකක් පුලුවන්.ඒක නිස මම ගෙදර ඉන්න ටිකේ web development + React පුරුදු වෙනවා.
    මගේ github ප්‍රොෆයිල් එක හදාගන්නවා. sample project අත් හදාබලනවා.

    කෙල්ලව එලියට වත් එක්ක යන්න මටත් සල්ලි නෑ බන්. කොහොමහරි නම ඕපන් කෙල්ල එක්ක කතා කරා.මොකක්ද මේකට කරන්නෙ මම මොකක් හරි කරන් දියුනු වෙල එනකන් එකි ඉන්න්වද කියලා.
    ඒකි ඉන්නම් කිව්වා. මමත් හිතට හයිය අරන් මේ විදියටම වැඩේ කරගෙන යනවා.

    උබේ ප්‍රශ්නෙට උත්තරේ උබ ගාවමයි බන් තියෙන්නෙ.උබට එක්කො කෙල්ලට යන්න දීල උබේ ගමන තනියම යන්න වෙනවා. එකි කැමතී නම් ඒකිත් එක්කම හිතට හයිය අරන් ගමන පලයන්.
    ලිං කටට වැටුන එකා ලිං කටින්ම ගොඩ එන්න ඕනේ බන්.ශෝට් කට් නෑ.❤️
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323

    Depression again. 😑
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    තව එකක් - කැම්පස් යන්න ආසයි නම් උත්සහ කරල් පලයන්.Freelance වත් කරන්න උත්සහ කරපන් hivemicro කියල සයිට් එකෙක් තියනව ඒකෙන් උබට මාසෙකට පොඩි ගානක් හොයාගන්න පුලුවන්.උත්සහ කරොත් 40ක් හොයගන්න පුලුවන්
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    uba ubata puluwan vidiyata kella gena balapan. inna kemathi nam kella indee. natnam yai. hitiyoth honda kellek.
    මට මුකුත් තිබිලත් නෙමෙ එයා කැමැති උනෙත්. :( එයාට තව අවුරුදු 4ක් වත් බලන් ඉන්න වෙනව නෙ :(
     
    • Like
    Reactions: SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකේ ඉන්න හුගක් උන් ජෝක් එකට කතා දාන නිසා මිට මාස 4 කට විතර් අකලින් අදහස් පල කරන එක මම නම් නැවැත්තුව. මේ කෙස් එක ඇත්තද බන් ?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,188
    8,549
    113
    මට මුකුත් තිබිලත් නෙමෙ එයා කැමැති උනෙත්. :( එයාට තව අවුරුදු 4ක් වත් බලන් ඉන්න වෙනව නෙ :(
    ubata thiyena target;
    business/job
    A/L
    kella

    man danna kawuruwath me thunama eka parallelly karala ne.

    kellage gedarin mokada kiyanne. ewath salakaa balala honda theeranayak ganin.

    A/L kale patan aran marriage eka wenakan yana affairs pattama adui. ekko campus ekedi nawathinawa, ekko job karaddi nawathinawa. (ube kella ehema nowenna pluwan itin)

    anika A/L kiyanne athyawashyama deyak nemei. pvt degree thiyenawa A/L natiwa kranna pluwn. passe A/L karannath puluwan.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේකේ ඉන්න හුගක් උන් ජෝක් එකට කතා දාන නිසා මිට මාස 4 කට විතර් අකලින් අදහස් පල කරන එක මම නම් නැවැත්තුව. මේ කෙස් එක ඇත්තද බන් ?
    හුගක් උන් නෙමෙ බන්. නංගිට හුකන්න ත්‍රෙඩ් දාපු පොන්නයා මගෙත් එකක් ඇරියස්. ඔක්කොම උගේ ෆේක් බන්. ඌ තමයි මේ ත්‍රෙඩ් එකෙත් රීල තියෙන්නෙ. මම බොරු දාල නම් නෑ.

    H
    How old is she ?
    26 :(
    ------ Post added on Mar 5, 2022 at 1:54 PM

    ප්‍රයිවට් degree අයි ටී වගේ නෙ බන් තියෙන්නෙ. මට ඒව ගැන ආසාවක් නෑ මචන්. මන් ආස උන එක ම දේ ගවන්මන්ට් එකෙන් දෙන ෆිසිකල් ඩිග්‍රිය :(

    ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්නත් අනික සල්ලි නෑ බන් :( තාත්ත හිටිය නම් කරන්න තිබුණ. දැන් මුකුත් නෑ බන්. මට හිතා ගන්න බෑ මොකක් කරන්න ද කියල :(
    ------ Post added on Mar 5, 2022 at 1:57 PM
     
    • Like
    Reactions: HAneo and SK29

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    මේකේ ඉන්න හුගක් උන් ජෝක් එකට කතා දාන නිසා මිට මාස 4 කට විතර් අකලින් අදහස් පල කරන එක මම නම් නැවැත්තුව. මේ කෙස් එක ඇත්තද බන් ?
    Uba hithanwada me attata kiyala 😂 me okkoma muge boru ban me inne wena kuruwat nemei fail ponnaya. Attention seeking dial ekak mu. Muta kalekata kalin podi siddiyak una muge akka bandapu kolla me yakawa thiyagena muta siddiyak daala tibba. Eken passe mu sahenna mentally disable wage thamai. Mata sahena kattiyak pm damma muta baninna epa muge disorder ekak thiyanwa kiyala. Mamath ita passe muta banina eka nawattuwa.
     
    • Haha
    Reactions: negombokollo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,188
    8,549
    113
    හුගක් උන් නෙමෙ බන්. නංගිට හුකන්න ත්‍රෙඩ් දාපු පොන්නයා මගෙත් එකක් ඇරියස්. ඔක්කොම උගේ ෆේක් බන්. ඌ තමයි මේ ත්‍රෙඩ් එකෙත් රීල තියෙන්නෙ. මම බොරු දාල නම් නෑ.

    26 :(
    ------ Post added on Mar 5, 2022 at 1:54 PM

    ප්‍රයිවට් degree අයි ටී වගේ නෙ බන් තියෙන්නෙ. මට ඒව ගැන ආසාවක් නෑ මචන්. මන් ආස උන එක ම දේ ගවන්මන්ට් එකෙන් දෙන ෆිසිකල් ඩිග්‍රිය :(

    ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්නත් අනික සල්ලි නෑ බන් :( තාත්ත හිටිය නම් කරන්න තිබුණ. දැන් මුකුත් නෑ බන්. මට හිතා ගන්න බෑ මොකක් කරන්න ද කියල :(
    ------ Post added on Mar 5, 2022 at 1:57 PM
    mata terenne ne ai physical degree ekata uba ochchara aasa kiyala. campus giya un dena talk nisa wenna athi.

    IIT eke thiyenawa internal Software Engineering degree ekak. awurudu 5kin eliyata enna pluwn. man e gana kalin thread 2,3 dalath thiyenawa. (https://www.iit.ac.lk/scholarships/infoschol/)

    samahara company wala A/L walin trainee knk viidyata job ekata gannawa. but bond ekakata sign karanna one. un train karanawa. job ekath etanama set wenawa. but salary adui. bond eka iwara unama wena company ekakata giyaki.

    ekko uba A/L karla, awuruddak dekak thiyena diploma ekak karala, job ekakata train wela middle east wage palayan. samaharavita etakota kellath ekkama unath yanna puluwan wei.

    A/L goda dagattot, options patta wedi. govt job, bank jobs wage ewata A/L walin gannawa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Uba hithanwada me attata kiyala 😂 me okkoma muge boru ban me inne wena kuruwat nemei fail ponnaya. Attention seeking dial ekak mu. Muta kalekata kalin podi siddiyak una muge akka bandapu kolla me yakawa thiyagena muta siddiyak daala tibba. Eken passe mu sahenna mentally disable wage thamai. Mata sahena kattiyak pm damma muta baninna epa muge disorder ekak thiyanwa kiyala. Mamath ita passe muta banina eka nawattuwa.
    දෙපැත්තම බලලා තම බන් මාත් කිසිම දෙයක් කියන්නේ නැතුව ඉන්නේ. වැදගත් ෆෝරම් එකක් චෝර කරලා තියෙන්නේ. :yes:
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    දෙපැත්තම බලලා තම බන් මාත් කිසිම දෙයක් කියන්නේ නැතුව ඉන්නේ. වැදගත් ෆෝරම් එකක් චෝර කරලා තියෙන්නේ. :yes:
    නංගිට හුකන්න ත්‍රෙඩ් දාපු පොන්නය තමයි මචං ඒ. ඌට ඕන ආතල් එක ත්‍රෙඩ් එකෙන් ගන්න බැරි උණ ඇරියස් එකට ඌ හැම තැන ම ගූ ගානව මං අනුරාධයගෙ ෆේක් එකක් කියල. මූ මානසික ලෙඩෙක්.
    උඹට කියන්න දෙයක් නැත්නම් මට කිසි ප්‍රශ්නයක් නෑ. වෙන උන් ඕන තරම් ඉන්නව බන්.
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    Uba hithanwada me attata kiyala 😂 me okkoma muge boru ban me inne wena kuruwat nemei fail ponnaya. Attention seeking dial ekak mu. Muta kalekata kalin podi siddiyak una muge akka bandapu kolla me yakawa thiyagena muta siddiyak daala tibba. Eken passe mu sahenna mentally disable wage thamai. Mata sahena kattiyak pm damma muta baninna epa muge disorder ekak thiyanwa kiyala. Mamath ita passe muta banina eka nawattuwa.
    ඔව්. මූට ෆේක් අකවුන්ට් හැටහුටා මාරක් තියෙනවා. ඒ ගොඩක් ඒවලින් ලිංගික අපයෝජන සිද්දි ගැන උපකාර පතලා තියෙනවා. ඒ වගේම මොහුට බහු චරිත මානසික රෝගයක් තියෙනවා. @rahal jayasekara සහ @hitlermash කියන දෙකෙන්ම මේ දවස් වල රස්සා හොයමින් ඉන්නේ.

    මූ ජීවිතේම ෆේල් අනාතයෙක්. මස්සිනා පුක පලලා, විභාගේ ෆේල්, රස්සාවක් නෑ, තව ටික දවසකින් කෙල්ලත් පුකට පයින් ඇනලා මාරු උනු දාට කෝච්චියට බෙල්ල තියලා චුත වෙන එක හොඳයි.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Uba hithanwada me attata kiyala 😂 me okkoma muge boru ban me inne wena kuruwat nemei fail ponnaya. Attention seeking dial ekak mu. Muta kalekata kalin podi siddiyak una muge akka bandapu kolla me yakawa thiyagena muta siddiyak daala tibba. Eken passe mu sahenna mentally disable wage thamai. Mata sahena kattiyak pm damma muta baninna epa muge disorder ekak thiyanwa kiyala. Mamath ita passe muta banina eka nawattuwa.
    බොරු දාන්න එපා පොන්නයො පී එම් දැම්මලු🤣 දාපන් බලන්න පොන්ස් මං තොට දාපු පීඑම් පබ්ලික් 🤣 නංගිට හුකා ගන්න බැරි උන එකට මම පලි නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නංගිට හුකන්න ත්‍රෙඩ් දාපු පොන්නය තමයි මචං ඒ. ඌට ඕන ආතල් එක ත්‍රෙඩ් එකෙන් ගන්න බැරි උණ ඇරියස් එකට ඌ හැම තැන ම ගූ ගානව මං අනුරාධයගෙ ෆේක් එකක් කියල. මූ මානසික ලෙඩෙක්.
    උඹට කියන්න දෙයක් නැත්නම් මට කිසි ප්‍රශ්නයක් නෑ. වෙන උන් ඕන තරම් ඉන්නව බන්.
    උබ හරි. එක නිසා තමා මොකුත් නොකිය හිටියේ. සොරි වෙන්න ඕනේ