මොකද්ද බන් කරන්න ඕන..!

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
මොකද්ද බන් කරන්න ඕන..!

මචන් මගේ යාලුවෙක් තවත් මගේ යාලුවෙක්ගේ wife කෙනෙක් එක්ක සති දෙක තුනක ඉදන් ෆෝන් එකෙන් මල් කඩනවා (sex affair එකක්). මේ ප්‍රශ්නෙට මැදිහත් නොවී ඉන්න හිතුවත් එහෙම ඉන්න හිතෙන්නෙත් නැ. අරු බොක්කොන්ම උගේ wifeට ආදරෙයි. ඌ හෙන අහිංසක එකෙක්. පුදුම ගේමක් දෙන්නේ පවුල ගොඩදාගන්න. දැනට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට මේවා කියලා පවුල් ප්‍රශ්න වලට් මැදිහත් වෙන්න හිතෙන්නෙත් නැ. නොකියත් බැ. මොකද්ද බන් මම කරන්න ඕන...? වෙන දෙයක් වෙන්න කියලා පැත්තකට වෙලා පාඩුවේ බලන්න ඉන්නද...? :(
 
Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එයාට කෙලින් කියන්න බැරිනම් නිර්නාමිකව දැනුවත් කරන්න. :(
    හැබැයි යාළුවෙක් කියනකොට හිත හදන්න පුළුවන් කළබල වෙන්න එපා කියලා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ ඕක කියන්න ගියොත් ගොඩක් වෙලාවට වෙන්නේ උබේ යාලුවයි, යාලුවගේ වයිෆුයි, මල් කඩන යාලුවයි 3 දෙනාම උබ එක්ක තරහවෙන එක. .
    උන් හොද යාලුවෝ වෙලා උබ වැරදි කාරයා වෙයි. .

    මමත් ඔහොම යාලුවන්ට උදව්කරන්න ගිහින් හොදට පරිප්පු කාලා තියෙනවා. .
    මම උබ උනානම් මන් කරන්නේ වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉන්න එක. .
    මොකද උබට අදාල නැති ප්‍රශ්නයක් ඕක. . උබ ඕක කිව්වොත් අනිත් එවුන් වැඩක් නෑ කියමු ඒත් උබේ යාලුවා උබ එක්ක අනිවා තරහ වෙනවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබට පුලුවන්නම් ඕක යාලුවට කෙලින් නොකියා යාලුවටම ඔය සම්බන්දේ ගැන දැනෙන්න සලස්සපන්. .
    ඒක තමයි හොදම දේ. .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,698
    113
    සැප නැත්නම් පිට යනව බන්. ඕවා නවත්තන්න ලේසි නෑ.
    කොහෙන කොහොම විසඳන්න හැහුවත් උබටත් අනුන්ටත් පාඩුවකින් තමයි කෙලවර වෙන්නේ. හොඳම වැඩේ පිට යන ගෑනිගේ මිනිහව අල්ලගෙන පොඩි සොට් එකක් දාන ගමන් ගෑනු ගන කතා කරපන්. සැප නොදුන්නොත් පිට යන අනන් මනන් සීන් කියවපන්. මිනිහා සැප නොදුන්නොත් පිට යන කතන්දර ටිකක් හදලාහරි කියපන්. එතකොට ඌට මීටර් වෙයි පවුල් ජීවිතය කියන්නේ ලමයින්ටයි ගෑනිටයි කන්න බොන්න දෙන එක විතරක් නෙවෙ කියලා. සැප දෙන්න ඕනේ කියලා මතක් හරි වෙයි. ඌ මීටරයක් නම් උබ මේ වටින් ගොඩින් එන්නේ මොකක් හරි සීන් එකක් තියෙන නිසා තමයි කියලා තේරෙයි. ඌ සුපිරි මීරටක් නම් උබට නොතේරෙන්නම උබ කියපු දේ ඌ තේරුම් ගනීවි. ඌ ජෙන්ට්ල් පොරක් නම් උබට මුකුත් නොකිය ඉඳීවි.
     
    • Like
    Reactions: HKavinda

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    සැප නැත්නම් පිට යනව බන්. ඕවා නවත්තන්න ලේසි නෑ.
    කොහෙන කොහොම විසඳන්න හැහුවත් උබටත් අනුන්ටත් පාඩුවකින් තමයි කෙලවර වෙන්නේ. හොඳම වැඩේ පිට යන ගෑනිගේ මිනිහව අල්ලගෙන පොඩි සොට් එකක් දාන ගමන් ගෑනු ගන කතා කරපන්. සැප නොදුන්නොත් පිට යන අනන් මනන් සීන් කියවපන්. මිනිහා සැප නොදුන්නොත් පිට යන කතන්දර ටිකක් හදලාහරි කියපන්. එතකොට ඌට මීටර් වෙයි පවුල් ජීවිතය කියන්නේ ලමයින්ටයි ගෑනිටයි කන්න බොන්න දෙන එක විතරක් නෙවෙ කියලා. සැප දෙන්න ඕනේ කියලා මතක් හරි වෙයි. ඌ මීටරයක් නම් උබ මේ වටින් ගොඩින් එන්නේ මොකක් හරි සීන් එකක් තියෙන නිසා තමයි කියලා තේරෙයි. ඌ සුපිරි මීරටක් නම් උබට නොතේරෙන්නම උබ කියපු දේ ඌ තේරුම් ගනීවි. ඌ ජෙන්ට්ල් පොරක් නම් උබට මුකුත් නොකිය ඉඳීවි.
     
    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    hukanawa. okama mata una 2 or 3 years udadi. kohomada ban kiyanne.
    oka samathayakata pathkarana vidi 2k thiyenawa
    meka game scene ekakda Colombo scene ekakda?

    kohoma unath Malaya uba oya siddiyata ubage and uge yaluwongen nam opinion thiya kata hollanna epa uba danne naa.ubata mathaka naa. uba e dawas wala hitiye naa.
     
    Last edited:

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    සැප නැත්නම් පිට යනව බන්. ඕවා නවත්තන්න ලේසි නෑ.
    කොහෙන කොහොම විසඳන්න හැහුවත් උබටත් අනුන්ටත් පාඩුවකින් තමයි කෙලවර වෙන්නේ. හොඳම වැඩේ පිට යන ගෑනිගේ මිනිහව අල්ලගෙන පොඩි සොට් එකක් දාන ගමන් ගෑනු ගන කතා කරපන්. සැප නොදුන්නොත් පිට යන අනන් මනන් සීන් කියවපන්. මිනිහා සැප නොදුන්නොත් පිට යන කතන්දර ටිකක් හදලාහරි කියපන්. එතකොට ඌට මීටර් වෙයි පවුල් ජීවිතය කියන්නේ ලමයින්ටයි ගෑනිටයි කන්න බොන්න දෙන එක විතරක් නෙවෙ කියලා. සැප දෙන්න ඕනේ කියලා මතක් හරි වෙයි. ඌ මීටරයක් නම් උබ මේ වටින් ගොඩින් එන්නේ මොකක් හරි සීන් එකක් තියෙන නිසා තමයි කියලා තේරෙයි. ඌ සුපිරි මීරටක් නම් උබට නොතේරෙන්නම උබ කියපු දේ ඌ තේරුම් ගනීවි. ඌ ජෙන්ට්ල් පොරක් නම් උබට මුකුත් නොකිය ඉඳීවි.
    පට්ටයි ඇ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    උබ ඕක කියන්න ගියොත් ගොඩක් වෙලාවට වෙන්නේ උබේ යාලුවයි, යාලුවගේ වයිෆුයි, මල් කඩන යාලුවයි 3 දෙනාම උබ එක්ක තරහවෙන එක. .
    උන් හොද යාලුවෝ වෙලා උබ වැරදි කාරයා වෙයි. .

    මමත් ඔහොම යාලුවන්ට උදව්කරන්න ගිහින් හොදට පරිප්පු කාලා තියෙනවා. .
    මම උබ උනානම් මන් කරන්නේ වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉන්න එක. .
    මොකද උබට අදාල නැති ප්‍රශ්නයක් ඕක. . උබ ඕක කිව්වොත් අනිත් එවුන් වැඩක් නෑ කියමු ඒත් උබේ යාලුවා උබ එක්ක අනිවා තරහ වෙනවා. .

    අපොයි ඔව්. අන්තිමට අපි තමයි බන් වැරදි කාරයා වෙන්නේ. :oo:

    උබට ඕක කියන්නම ඕන නම් අර කවුද කියල තියෙනව වගේ නිර්නාමිකව දැනුම් දීපන්. මිනිහට (ඒ කොල්ලට) ලියුමක් යවපන්. කෙලින් කියන්න බැරි හින්දයි ලියුමක් එවන්නේ වගෙත් ලියල දාපන්. :baffled:
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගෑනිගේ කොන්ටක්ට් දියන් මම තේරුම් කරලා දෙන්න....:lol::lol::lol::lol:

    ලොල්

    මචන් පිට යන ගෑනි/මිනිහ නවත්තන්න බෑ බන්....
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubata kiyanna onemanan uta anonymous call ekak aran kiyapan call eka ganin oya pay box ekakin.uba okata gawenna giyoth anthimata ubata tamai nadu gane yanna wenne.ita passe geni kiyay ubath denuwathwa thamai kare anan manan.kohomada ubath ekkath hitiya kiyala kivoth.so namak gamak nethuwa ona magual karapan.
     
    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    උබ ඕක කියන්න ගියොත් ගොඩක් වෙලාවට වෙන්නේ උබේ යාලුවයි, යාලුවගේ වයිෆුයි, මල් කඩන යාලුවයි 3 දෙනාම උබ එක්ක තරහවෙන එක. .
    උන් හොද යාලුවෝ වෙලා උබ වැරදි කාරයා වෙයි. .

    මමත් ඔහොම යාලුවන්ට උදව්කරන්න ගිහින් හොදට පරිප්පු කාලා තියෙනවා. .
    මම උබ උනානම් මන් කරන්නේ වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉන්න එක. .
    මොකද උබට අදාල නැති ප්‍රශ්නයක් ඕක. . උබ ඕක කිව්වොත් අනිත් එවුන් වැඩක් නෑ කියමු ඒත් උබේ යාලුවා උබ එක්ක අනිවා තරහ වෙනවා. .

    math ohoma wadak karala anthimata paul kadanawa kiyala un okkogema gewal wala un mata banna..
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    yaluwata mokuth kiyanna epa. ethakota uta tharaha and yaluwo meka dannawa kiyana lajjawa dekama nisa uge pawula kadena eka sure. Enisa ganita talk karapan. Ahanne naththan dakke na wage hitapan.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,379
    20,797
    113
    Panadura
    සැප නැත්නම් පිට යනව බන්. ඕවා නවත්තන්න ලේසි නෑ.
    කොහෙන කොහොම විසඳන්න හැහුවත් උබටත් අනුන්ටත් පාඩුවකින් තමයි කෙලවර වෙන්නේ. හොඳම වැඩේ පිට යන ගෑනිගේ මිනිහව අල්ලගෙන පොඩි සොට් එකක් දාන ගමන් ගෑනු ගන කතා කරපන්. සැප නොදුන්නොත් පිට යන අනන් මනන් සීන් කියවපන්. මිනිහා සැප නොදුන්නොත් පිට යන කතන්දර ටිකක් හදලාහරි කියපන්. එතකොට ඌට මීටර් වෙයි පවුල් ජීවිතය කියන්නේ ලමයින්ටයි ගෑනිටයි කන්න බොන්න දෙන එක විතරක් නෙවෙ කියලා. සැප දෙන්න ඕනේ කියලා මතක් හරි වෙයි. ඌ මීටරයක් නම් උබ මේ වටින් ගොඩින් එන්නේ මොකක් හරි සීන් එකක් තියෙන නිසා තමයි කියලා තේරෙයි. ඌ සුපිරි මීරටක් නම් උබට නොතේරෙන්නම උබ කියපු දේ ඌ තේරුම් ගනීවි. ඌ ජෙන්ට්ල් පොරක් නම් උබට මුකුත් නොකිය ඉඳීවි.

    11.gif
    11.gif
    11.gif
     
    harithaprbth

    Member
    Mar 21, 2009
    85
    14

    ඒක ඇත්ත...!