මොකද්ද බන් කරන්න ඕන..!
මචන් මගේ යාලුවෙක් තවත් මගේ යාලුවෙක්ගේ wife කෙනෙක් එක්ක සති දෙක තුනක ඉදන් ෆෝන් එකෙන් මල් කඩනවා (sex affair එකක්). මේ ප්‍රශ්නෙට මැදිහත් නොවී ඉන්න හිතුවත් එහෙම ඉන්න හිතෙන්නෙත් නැ. අරු බොක්කොන්ම උගේ wifeට ආදරෙයි. ඌ හෙන අහිංසක එකෙක්. පුදුම ගේමක් දෙන්නේ පවුල ගොඩදාගන්න. දැනට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට මේවා කියලා පවුල් ප්‍රශ්න වලට් මැදිහත් වෙන්න හිතෙන්නෙත් නැ. නොකියත් බැ. මොකද්ද බන් මම කරන්න ඕන...? වෙන දෙයක් වෙන්න කියලා පැත්තකට වෙලා පාඩුවේ බලන්න ඉන්නද...?