මොකද්ද මේ ඡිවිතේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකද්ද මේ ඡිවිතේ

    කාලේ යන ඉක්මන් තත්පර විනාඩි ගනන් වෙලා පැය ගනන් වෙනවා දවස් හතක් ගෙවිලා සතියක් වෙනවා සති හතරක් ගිහිල්ලා මාසයක් වෙනවා ඊට පස්සේ අවුරුදු ගානක් වෙනවා එන්න එන්නම අපි වයසට ‍යනවා නාකි වෙනවා හම රැලි වැටෙනවා දත් හැලෙනවා ලස්සන කෙල්ලෝ ඇන්ටි ලා වෙනවා ඇන්ටිලා ආච්චිලා වෙනවා ආච්චිලා මැරිලා යනවා පොඩි කෙල්ලෝ පට්ට කෑලි වෙනවා .ඒ අස්සේ අපි මෙලෝ සිහියක් නැතුව සල්ලි පස්සේ යනවා දන්නේම නැතිව කාලේ යනවා මොකද්ද බන් මේ ඡිවිතේ ...:(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ඔකෙ මොකක්ද අවුල?
    උබට කොහොමද වෙන්න ඔනෙ.?
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    avatar371091_35.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් එක තමයි ජිවිතේ.
    අනිත්‍යයි, දුකයි , අනාත්මයි

    අනේ මන්ද අවුරුදු 40,50 ,60 වුන අය කොහොම ඉන්නවද මන්ද අතීතය මතක් වෙන‍කොට දුකයි නේ බන්.:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවන් දකින්ට ට්‍රයි කරපන් ඊලඟ පාර මෙහෙම ඉපදෙන්න හිතෙනවනම් දේශපාලුවො ගූ හැලියක් කරල තියෙයි එතකොට හිටං.

    අපි කාටවත් ආයෙත් මෙහෙ ඉපදෙන්න වෙන්නෙ නෑ බන් , උබට පිස්සුද,?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි කාටවත් ආයෙත් මෙහෙ ඉපදෙන්න වෙන්නෙ නෑ බන් , උබට පිස්සුද,?
    ඔව් නියට ගත් පස් ටිකක ප්‍රමානයෙ අයනෙ සුගතියෙ ඉපදෙනව කියන්නෙ අනිත් එවුන්ට සොරිම තමා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් නියට ගත් පස් ටිකක ප්‍රමානයෙ අයනෙ සුගතියෙ ඉපදෙනව කියන්නෙ අනිත් එවුන්ට සොරිම තමා.

    we are fucked :(