මොකද්ද මේ ඡිවිතේ
කාලේ යන ඉක්මන් තත්පර විනාඩි ගනන් වෙලා පැය ගනන් වෙනවා දවස් හතක් ගෙවිලා සතියක් වෙනවා සති හතරක් ගිහිල්ලා මාසයක් වෙනවා ඊට පස්සේ අවුරුදු ගානක් වෙනවා එන්න එන්නම අපි වයසට යනවා නාකි වෙනවා හම රැලි වැටෙනවා දත් හැලෙනවා ලස්සන කෙල්ලෝ ඇන්ටි ලා වෙනවා ඇන්ටිලා ආච්චිලා වෙනවා ආච්චිලා මැරිලා යනවා පොඩි කෙල්ලෝ පට්ට කෑලි වෙනවා .ඒ අස්සේ අපි මෙලෝ සිහියක් නැතුව සල්ලි පස්සේ යනවා දන්නේම නැතිව කාලේ යනවා මොකද්ද බන් මේ ඡිවිතේ ...