මොකද්ද ලේසි සහ හොද?
මචංලා...
කවුරුහරි ඉන්නවද email manager app එකක් use කරන?
මාත් එකක් දාගන්න බැලුවෙ.
use කරන,කරපු අය ඉන්නවනම් මට පොඩි help එකක් දෙන්නකො හොද එකක් තෝරගන්න.
Mozilla Thunderbird
Mulberry
Foxmail
DreamMail
Sylpheed
IncrediMail
eM Client
Inky
Claws Mail
තව ගොඩක් ඒව තියෙනවනෙ.
මොකද්ද ලේසි සහ හොද?
දැන් මන් email බලන්නෙ G.Crome එකෙන් ගිහින්.
gmail acc එකක් තියෙන්නෙ.