මොකද්ද ලේසි සහ හොද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මොකද්ද ලේසි සහ හොද?

    මචංලා... :)
    කවුරුහරි ඉන්නවද email manager app එකක් use කරන?
    මාත් එකක් දාගන්න බැලුවෙ.
    use කරන,කරපු අය ඉන්නවනම් මට පොඩි help එකක් දෙන්නකො හොද එකක් තෝරගන්න.

    Mozilla Thunderbird
    Mulberry
    Foxmail
    DreamMail
    Sylpheed
    IncrediMail
    eM Client
    Inky
    Claws Mail

    තව ගොඩක් ඒව තියෙනවනෙ.
    මොකද්ද ලේසි සහ හොද?

    දැන් මන් email බලන්නෙ G.Crome එකෙන් ගිහින්. :)
    gmail acc එකක් තියෙන්නෙ. :dull: