මිලියන 5ක ලෝන් එකක් දාලා වාහනයක් ගන්නව
සුපිරි බිස්නස් අයිඩියා කරගන්න බැරුව මිනිස්සු ඉන්නව මිලියන බාගයක් හොයාගන්න නැතුව.
Oww mchnමචන් 15ක් අතින් දාල ඉතුරු 35 draft එකකට යන්න. මාසෙට 40ක් වගේ වෙයි. 50ට ජපන් ඇල්ටෝ හරි, secondhand market එකෙන් වෙන මොනා හරි ගන්න පුලුවන්. Pickme ගියා වගේ තමා but you have a vehicle at home anytime. පස්සෙ කාලෙක 15 පාඩුවුනත් අවුලක් නැ දෙන්න පුලුවන්. වාහනයක් කියන්නෙ වත්කමක් කියල දකින මහ බැංකු අධාපති කෙනෙක් ඉන්න රටක මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. මේවට politicians ලටම බැනල වැඩක් නැ, මුන් දැන ගන්න ඕන 2023 දිවත් overvaluing නවත්තන්න. ඒක දැක්කෙ නැ වගේ ඉදලා දැන් කියනවා මේ තියන මාකට් එකට මිනිස්සු ගන්නාවා කියන්නෙ ඒක තමයි වටිනාකම කියලා. තව වැඩක් තියනවා කවුරුත් එක්ක lease කරල වාහන අරන් ගෙවන්නෙ නැතුව seized වෙන්න දෙන එක, කොහොමත් මේ විදියට වෙන්න චාන්ස් එකක් තියනවා පරන ඒවටත් , දැනටමත් යාඩ් වල පිරිලා !
Ow mchn math celerio or perodua axia ekakwath balnwaSame බං. මමත් 60 70 අතර ඒකක් ගන්න හිටියේ, දැන් බැලුවේ celerio ඒකක් හරි japan swift ඒකක් හරි ගන්න ඊළග මාසේ බලලා, පොඩ්ඩක් අඩු වෙයිනේ ඒව අලුත් ඒව එද්දී. Wagon r නන් අරන් තේරුමක් නෑ, 70ක් දීලා, ඉන්දියන් වාහන මොකද දන්නේ නෑ තාම. අවුරුදු දෙකක් විතර මේක පැදල වෙන ඒකක් බලනවා. වාහනයක් අත්‍යවශ්‍යයි ගෙදරට දැන්, fun දාන්න නෙමේ අපි මේවා ගන්නේ.
නරියා එළුවගේ ඇට දෙක වැටෙනකන් පස්සෙන් ගිය කතාව කියන්න සීයේඋඹට වාහනයක් ගන්න ඕනි නම් ඒකට ඕනි ගාන හොයල එකක් ගන්න එක තමයි කරන්න වෙන්නේ තියන ගණන් වලට. නැත්නම් රට යන්න ඕනි.
ගණන් අඩු වෙනකං බලන් ඉන්නවා කියන්නේ නරියා එලුවගේ ඇට දෙක වැටෙනකන් පස්සෙන් ගියා වගේ වැඩක් කියල මම කලිනුත් ඕනි තරම් thread වල කියලා ඇති. මේ ලංකාවේ දෙයක් ගණන් ගියාට පස්සේ ඒ ගාන normalize වෙනවා මිසක් ආයේ ගණන් අඩු වෙන්නේ නෑ ජීවිතේට..
දැන් කට්ටිය 200ට පොල් අරන් බල්ලෝ වගේ ඉන්නේ.. ඒ වගේ මේ ගණන් වලට මිනිස්සු වාහන ගන්නත් හුරු වෙනවා. බැරි එකා තව අවුරුදු 10-20 බස් එකේම යයි. අනික හැමෝටම වාහන ගන්න පුළුවන් කාලයක් කොහොමත් එන්නේ නෑ. ඒ gap එකත් අනිවා maintain වෙනවා.
ඒ නිසා තමන්ට ඕනි නම් තියන ගණන් වලට කොහොමහරි එකක් ගනින් නැත්නම් මේ දූපතෙන් පිට වෙලා පලයන්.. තව ටික කාලෙකින් ගණන් අඩු වෙයි කියල බලන් හිටියත් වෙන්නේ මේ ගණන් වලටම ගන්න තමයි.. මොකද දැන් තියන ගණන් වලටත් ආයේ අලුතින් finance, loan වැටුනම ඒ market එක collapse වෙන්න ගණන් අඩුවට කව්රුවත් වාහන ගෙනත් දෙන්නේ නෑ..
ඡන්දෙට වියදම් කරන උන්ට සලකළා ඉතුරු වෙන දෙයක් උඹලට දෙනවා මිසක් උඹලට සලකලා පටන් ගන්නේ නෑ කිසිම ආණ්ඩුවක්.. හීන ලෝකෙන් එළියට වරෙල්ලා..
Alto k10 puluwan 25kta wtra
Me htte business karath ochchra thama
------ Post added on Feb 2, 2025 at 7:52 AM
Eka aththaමචන් හොඳම වැඩේ තමයි අත්‍යවශ්‍යතාවයක් නැත්තන් ඔය වාහන ගන්න වැඩේ හිතෙන් අත ඇරල දාන එක. Public Transport, Pickme වල යන එක පට්ට වදයක් වෙන තැනකනන් ඉන්නෙ විතරක් වාහනයක් ගනින්. අපිට පොඩි කාලෙ ඉඳන් ඔලුවට දාලා තියෙන්නෙ කාර් එකක් ගත්තම තමයි දියුණු මනුස්සයෙක් වෙන්නෙ කියල. ඒ උවමනාව අපි බහුතරේකට තියෙන්නෙ.
axia ekath hodai machan comfortable tikak, thel nm 12-13k wage karanne habaiSame බං. මමත් 60 70 අතර ඒකක් ගන්න හිටියේ, දැන් බැලුවේ celerio ඒකක් හරි japan swift ඒකක් හරි ගන්න ඊළග මාසේ බලලා, පොඩ්ඩක් අඩු වෙයිනේ ඒව අලුත් ඒව එද්දී. Wagon r නන් අරන් තේරුමක් නෑ, 70ක් දීලා, ඉන්දියන් වාහන මොකද දන්නේ නෑ තාම. අවුරුදු දෙකක් විතර මේක පැදල වෙන ඒකක් බලනවා. වාහනයක් අත්‍යවශ්‍යයි ගෙදරට දැන්, fun දාන්න නෙමේ අපි මේවා ගන්නේ.

ow neh mn dkka b new eka 70kt enw, used eka ethkota 50n aduwt wge yai, bezza ekth hdi ekt radar eke tynwaxia ekath hodai machan comfortable tikak, thel nm 12-13k wage karanne habai
gannakot hodat balala ganin engine ehem![]()
Student යන එක නම් කේස් බන්. Skill migrate වෙන්න බලපන්. මාත් බැලුවේ තව ටික දවසක් ඉදල ට්රයි කරන්න. මැයි වෙද්දි මට 5yrs එක්ස්පීරියන්ස් හරි.I feel you bro
Same kinda situ
Uba mama wage godak un innawa itin 7mn-10mn budget eke hoda ekak expect karapu
Kiyala tiyenawa wage godak unge dream ekak govt eken fulfill karanne na
Lassa ganan tax gewala huttalata melo rasak na bn, mageth 20% salary wage tax wenawa hutta, bonus eka aawahama ekenuth 30%+ kapagannawa hutta, kisi benefit ekak na epa wenawa bng
Migrate wena eka thamai bn hodama
Skill migration wath daana wenawa bn, attama bn mamath me kalpana kale 10 million deeela 3 million worth car ekak gannawata wada student visa daala hari wena ratakata yana eka hodai bn
Sira kathaawa bnStudent යන එක නම් කේස් බන්. Skill migrate වෙන්න බලපන්. මාත් බැලුවේ තව ටික දවසක් ඉදල ට්රයි කරන්න. මැයි වෙද්දි මට 5yrs එක්ස්පීරියන්ස් හරි.
මම වාහනයක් ගන්න බැලුවේ අපේ අම්මල තව ඕන නම් අවුරුද්දු 5ක් වගේ හොඳට ඇවිදල කරන ඉදී. ඊට කලින් එයාලව රටතොට බලන්න එක්ක යන්න ලොකු ආසාවක් තියෙනවා මට. අපි පොඩිකාලේ ඉදන් මේවෙනකම්ම දුක් විදලා අන්තිම කාලේ වත් පොඩ්ඩක් එයාල ආස දේවල් කරන්න දෙන්න ඕන![]()