මොකද කියන්නෙ..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    solipsism වලත් තමන් හිතන නිසා තමන් ඉන්නව කියල දැනගන්න පුලුවන් කියනවනෙ. අපි කියන්නෙ තමනුත් නෑ කියල :yes: එහෙම දැනෙන එකත් මායාවක් :yes:

    Thamange mimd ekakth na kiyana eka logical na bn..
    Aduma gane eka thiyenna ona..:D
    Ehema danena eka mayawak nam mayawa hari thiyenna epai..:eek:
    Kohoma hari mona hari tiyenna ona..:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අලුත් ඉංග්‍රීිසි වචනයක් ඉගෙන ගත්ත :cool:

    සිරාවට එතකොට අනිත් මිනිස්සු :confused:

    අපෙන් භාහිරව දෙයක් තියෙනව. හැබැයි ඒකට මේ යයි කියල නිශ්චිත අවස්ථාවක් තත්වයක් අර්ථයක් නෑ.. අපි තමා අර්ථය දෙන්නෙ..

    මේක නං මං නං සලකන්නෙ high level programming සහ ප්‍රොසසරේ යන වෝල්ටේජ් එක ගැන සලකන විදිහට. තමාත් ඇතුලුව සියල්ල මනසේ නිර්මාණයක් කියන එක කෙලින්ම මැශින් ලෙවල් එක. ඒක දාර්ශනික සත්‍යයක්. ඒත් ප්‍රායෝගික නෑ. ප්‍රායෝගිකව වැඩක් ගන්න නම් ඊට ටිකක් ඉහල ලෙවල් එකකට ඇත්තටම නැති දේවල් ඇතැයි කියල අරගෙන වැඩ කරන්න සිද්ධ වෙනව. C වගේ.

    Materialism and solipsism ......spectrum eke 2 extrems..:D

    solipsism වලිනුත් එහාට ගිය දෙයක් ගැන කියන්නෙ :yes: තමනුත් නැත :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Thamange mimd ekakth na kiyana eka logical na bn..
    Aduma gane eka thiyenna ona..:D
    Ehema danena eka mayawak nam mayawa hari thiyenna epai..:eek:
    Kohoma hari mona hari tiyenna ona..:D

    logical නෑ කියන්නෙ මොන logic වලට අනුවද ? logic කියන්නෙත් අන්තිමට බලපුවාම අපි අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය කරගත්තු දෙයක්නෙ. ඉතිං logic හැදිල තියෙන්නෙ අපේ අත්දැකීම් එක්ක සංගත වෙන්න :sorry: ඉතිං අපේ අත්දැකීම් පවා නැත කියද්දි කොහොමත් ඒක logical වෙන්න විදිහක් නෑ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක නං මං නං සලකන්නෙ high level programming සහ ප්‍රොසසරේ යන වෝල්ටේජ් එක ගැන සලකන විදිහට. තමාත් ඇතුලුව සියල්ල මනසේ නිර්මාණයක් කියන එක කෙලින්ම මැශින් ලෙවල් එක. ඒක දාර්ශනික සත්‍යයක්. ඒත් ප්‍රායෝගික නෑ. ප්‍රායෝගිකව වැඩක් ගන්න නම් ඊට ටිකක් ඉහල ලෙවල් එකකට ඇත්තටම නැති දේවල් ඇතැයි කියල අරගෙන වැඩ කරන්න සිද්ධ වෙනව. C වගේ.

    [/SIZE]

    Yes. Balana context eka anuwa thamai..:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    logical නෑ කියන්නෙ මොන logic වලට අනුවද ? logic කියන්නෙත් අන්තිමට බලපුවාම අපි අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය කරගත්තු දෙයක්නෙ. ඉතිං logic හැදිල තියෙන්නෙ අපේ අත්දැකීම් එක්ක සංගත වෙන්න :sorry: ඉතිං අපේ අත්දැකීම් පවා නැත කියද්දි කොහොමත් ඒක logical වෙන්න විදිහක් නෑ :sorry:

    Mage manasath na kiyala uba kiyanneth logically ne...:D
    Ethakota awul ne..:eek:
    Ekath waradi wenna puluwn ne...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Mage manasath na kiyala uba kiyanneth logically ne...:D
    Ethakota awul ne..:eek:

    උඹේ මනස නෑ කියනව තියා උඹ කියල දෙයක් තියෙනවද කියලවත් මං දන්නෙ කොහොමද ? :sorry: මට දැනගන්න පුලුවන් මං හිතනව කියල විතරයි. ඒකත් බොරුවක් කියලයි කියන්නෙ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹේ මනස නෑ කියනව තියා උඹ කියල දෙයක් තියෙනවද කියලවත් මං දන්නෙ කොහොමද ? :sorry: මට දැනගන්න පුලුවන් මං හිතනව කියල විතරයි. ඒකත් බොරුවක් කියලයි කියන්නෙ :yes:

    i mean ube manasa...:sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ........ මට තියෙනවා පස්නයක්........ දොස්තරලා ඉංජිනේරුවෝ ව්ද්‍යඥයෝ උක උඩදාගෙන දෙයියෝ අදහන්නේ ඇයි බන්????? හරිනං උන් දෙයියෝ ඔප්පුකරගන්න බැරි එකේ නිර් ආගමිකයින් විදියට ඉන්න එපැයි...........
    ඒත් බැලුවහම ඉරිදට පල්ලියේ......... :P:rofl:
    මොන ජීවිතද යකෝ......... :eek::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    i mean ube manasa...:sorry:

    ඔව් :( logic වලිං ගැලවෙන්න බෑ. අපි දක්වන අදහස් කියන්නෙ යථාර්තය නෙමේ :no: මෙතන යථාර්තය කිව්වෙ වාස්තවික යථාර්තයක් නෙමේ මම මගේ මනසින් නිර්මාණය කරගන්න subjective reality එක. subjective reality එකවත් අපිට ඇති සැටියෙන් තේරුම් ගන්න පුලුවන් කියල අපිට කියන්න බෑ :no: ඇත නැත කියන එකත් තේරුම් ගන්නෙ අපි නිර්මානය කරගන්න යථාර්තයට අනුව. මම කියන්නෙ ඒ යථාර්තය නිර්මාණය කරගන්න මමත් නෑ කියල :sorry: අනේ මන්ද ඕයි මටත් දැන් පිස්සු වගේ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ........ මට තියෙනවා පස්නයක්........ දොස්තරලා ඉංජිනේරුවෝ ව්ද්‍යඥයෝ උක උඩදාගෙන දෙයියෝ අදහන්නේ ඇයි බන්????? හරිනං උන් දෙයියෝ ඔප්පුකරගන්න බැරි එකේ නිර් ආගමිකයින් විදියට ඉන්න එපැයි...........
    ඒත් බැලුවහම ඉරිදට පල්ලියේ......... :P:rofl:
    මොන ජීවිතද යකෝ......... :eek::eek:

    Doctors la engeneeerla wena ekai religious faith ekei tiyana sambande mokadda bn..:eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් :( logic වලිං ගැලවෙන්න බෑ. අපි දක්වන අදහස් කියන්නෙ යථාර්තය නෙමේ :no: මෙතන යථාර්තය කිව්වෙ වාස්තවික යථාර්තයක් නෙමේ මම මගේ මනසින් නිර්මාණය කරගන්න subjective reality එක. subjective reality එකවත් අපිට ඇති සැටියෙන් තේරුම් ගන්න පුලුවන් කියල අපිට කියන්න බෑ :no: ඇත නැත කියන එකත් තේරුම් ගන්නෙ අපි නිර්මානය කරගන්න යථාර්තයට අනුව. මම කියන්නෙ ඒ යථාර්තය නිර්මාණය කරගන්න මමත් නෑ කියල :sorry: අනේ මන්ද ඕයි මටත් දැන් පිස්සු වගේ :sorry:

    At lowest level nothing exsists...:yes:
    Physically hithuwath zoom karagena yanakota anthimata mukuth na.. matter kiyala deyak nane.
    E wage thamai reality ekath..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Doctors la engeneeerla wena ekai religious faith ekei tiyana sambande mokadda bn..:eek:
    සම්බන්දෙ ඕකුන් විද්‍යාත්මක ක්‍රමය පිළිපැදීම....... පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය........ දෙයියෝන්ට් පරික්ෂනත් නෑ නිරීක්ෂනත් නෑ ඒත් නිගමන වලට ඇවිත් අදහනවා....... :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සම්බන්දෙ ඕකුන් විද්‍යාත්මක ක්‍රමය පිළිපැදීම....... පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය........ දෙයියෝන්ට් පරික්ෂනත් නෑ නිරීක්ෂනත් නෑ ඒත් නිගමන වලට ඇවිත් අදහනවා....... :rofl:

    Science wenai.... agama wenai.... kiyala tama ahuwama kiyanne...:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සම්බන්දෙ ඕකුන් විද්‍යාත්මක ක්‍රමය පිළිපැදීම....... පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය........ දෙයියෝන්ට් පරික්ෂනත් නෑ නිරීක්ෂනත් නෑ ඒත් නිගමන වලට ඇවිත් අදහනවා....... :rofl:

    විද්‍යාත්මක ක්‍රමය කියල දෙයක් නෑ බං. ඕකම අපිට උගන්නන අලි බොරුවක්. :sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විද්‍යාත්මක ක්‍රමය කියල දෙයක් නෑ බං. ඕකම අපිට උගන්නන අලි බොරුවක්. :sorry:

    විද්‍යාවේ පදනම විද්‍යාත්මක ක්‍රමය....... හැබැයි ඒක මහ උත්ටක්...... කාලෙන් කාලෙට නිගමන වෙනස්වෙනවා :eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Science wenai.... agama wenai.... kiyala tama ahuwama kiyanne...:D
    පොඩි උන්ගේ ආගම් පොත් බලන්න මොකක්ද වගේ ....... හැම ලබ්බම දෙයියෝ මවල තියෙන්නේ......... ප්‍රශ්නයක් අහල තිබුන පින්තූර ටිකක් දාල දෙවියෝ මවපුවා පාටකරන්න කියල......:P:rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උස බිල්ඩිමක උඩම තට්ටුවෙ ඉන්නකොට අපිට ජීවිත අවධානමක් දැනෙන්නෙ අඩුවෙන්. බිල්ඩිම කඩන් වැටෙන්න එතනත් පොඩි පොසිබිලිටි එකක් තියනව. ඒත් අපි ඒ පොසිබිලිටි එක ගණන්ගන්නෙ නැහැ. හැබැයි ඔය උස බිල්ඩින් එකේ ස්ලැබ් එක වෙනුවට තියෙන්නෙ වීදුරු තට්ටුවක් නම් අපිට ජීවිත අවධානමක් දැනෙනව. ස්ලැබ් එක කඩන් වැටෙන්න තියන පොසිබිලිටි එකයි, වීදුරුව කඩන් වැටෙන්න තියන පොසිබිලිටි එකයි එකම අගයක් වෙන්න පුලුවන්. නමුත් අපිට දැනෙන විදිහට අපි හිතන්නෙ වීදුරුව කඩන් වැටෙන්න තියන පොසිබිලිටි එක වැඩියි වගේ.

    ඒ වගේ තමයි විද්‍යාවෙන් ඇසට නොපෙනෙන දේ පැහැදිලි කරන්න පුලුවන් විදිහට දියුණු වෙන දවසක් එන්නත් පුලුවන්. ඒ වගේම වයසට යාම, මරණය වලක්වන්න පුලුවන් විදිහට දියුණු වෙන දවසක් එන්නත් පුලුවන්. කාලය හරහා යන්න පුලුවන් විදිහට දියුණු වෙන දවසක් එන්නත් පුලුවන්. ජාන විකුර්තියෙන් මකරු, යුනිකෝන්ල හදන්න පුලුවන් දවසක් එන්නත් පුලුවන්. හැරීපෝටර් එකේ වගේ බ්ලැක් මැජික් කරන්න පුලුවන් විදිහක් විද්‍යාවෙන් හොයාගන්නත් පුලුවන්.මේ හැමැ දෙයක්ම වෙන්න පුලුවන් පොසිබිලිටිය එකක් වෙන්න පුලුවන්. නමුත් අපි විශ්වාස කරන්නෙ අපිට අනාගතේ දකින්න ඕනෙ කරන දේ වෙන්න පුලුවන් පොසිබිලිටිය ගැන විතරයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    නිවන් දකිනව කියන්නෙ මනසක් නෑ කියල ගෝචර වෙන එකටලු..
    නලින් ද සිල්ව මහත්තය තමා කියන්නෙ...

    නිවන් දකිද්දි මනස (විඥානය) පහනක් වගේ නිමිල යනව :rolleyes: ඊට පස්සෙ ඒක නෑ..

    KasunKDP නිවන් දැක්කම අයේ කසුනෙක් නෑ :)