මොකද කියන්නෙ..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවන් දකිනව කියන්නෙ මනසක් නෑ කියල ගෝචර වෙන එකටලු..
    නලින් ද සිල්ව මහත්තය තමා කියන්නෙ...

    නිවන් දකිද්දි මනස (විඥානය) පහනක් වගේ නිමිල යනව :rolleyes: ඊට පස්සෙ ඒක නෑ..

    KasunKDP නිවන් දැක්කම අයේ කසුනෙක් නෑ :)

    නිවන් දකිනව කියන්නෙ මනසක් නෑ කියල ගෝචර වෙන එකටලු

    Manasak na kiyala gochara wenne mokatada?:eek:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නිවන් දකිනව කියන්නෙ මනසක් නෑ කියල ගෝචර වෙන එකටලු

    Manasak na kiyala gochara wenne mokatada?:eek:

    අපට නිවන් දකින්න drug එකක් හදන්න බැරි වෙයිද ? ඒක තමයි විද්‍යාව. නිවන් දකින්න කෙටි පාරකුත් ඇති. හැබැයි මුලින් යන එකා අතරමන් වෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපට නිවන් දකින්න drug එකක් හදන්න බැරි වෙයිද ? ඒක තමයි විද්‍යාව. නිවන් දකින්න කෙටි පාරකුත් ඇති. හැබැයි මුලින් යන එකා අතරමන් වෙයි.

    Heroin....:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපට නිවන් දකින්න drug එකක් හදන්න බැරි වෙයිද ? ඒක තමයි විද්‍යාව. නිවන් දකින්න කෙටි පාරකුත් ඇති. හැබැයි මුලින් යන එකා අතරමන් වෙයි.

    උඹ ඉස්සෙල්ලම අවංකවම කියපං නිවන් දකින්ඩ කැමතිද කියල
    මේ හැම දෙයක්ම අත ඇරල දාන්ඩ. :sorry:

    මටනං නිවන් දකින්ඩ කැමැත්තක් නෑ. මේ ලෝකෙ හැමදාම විඳ විඳ ඉන්ඩ තමා කැමති..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Temporary නිවන්

    නිකං බොරු කියවන්නෙ නැතුව ඉඳිං (පොඩි එවුන්ට අවාදර්ශ දෙන්ඩ එපා)
    නිවන කියන්නෙ මොකක්ද කියල කියපං බලන්ඩ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිකං බොරු කියවන්නෙ නැතුව ඉඳිං (පොඩි එවුන්ට අවාදර්ශ දෙන්ඩ එපා)
    නිවන කියන්නෙ මොකක්ද කියල කියපං බලන්ඩ

    Uba issella kiwwe nalin de silva dunna definition eka..
    Eke kiyana de wenawa heroin walata...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මචංල නිවන් සුවය කියන්නෙ නිරෝධ සමාපත්තියට නේද... හරියට නින්ද ගියා වගේ.

    මැරුණට පස්සෙනං කොහොමත් එහෙමයි
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිවන දුරයි කිව්වට දැන් තියෙන බෙහෙත් අනංමනං වලින් නිකන්ම නිවන් දකින්න පුලුවන් ක්‍රම තියෙනවද දන්නේනෑ...... නිදිපෙති ගහලා නින්දෙන්ම මැරෙන උන් වගේ........
    දිවිනසාගැනීමෙන් නිවන් දකින්න බැරිනම් වෙනින් එකෙක් බෙහෙත් එක්ක කලවන්කරලා නිදිපෙති දුන්නොත් දන්නෙම නෑ නිවන් ගියා වගේ දෙයක්....

    භාෂාවක් නොදන්නා ගෙම්බෙක් බණ අහං ඉන්දෙද්දී ක්ෂණික මරණයකින් දිවියලෝකේ ඉපදුනානම් ඔයවගේ දේවලත් පොසිබිලිටිස් තියෙන්න පුළුවන්.

    මාර්ගපල ගත්ත උන් කුපිතවෙන්න එපා මගේ නිකං ඔළුවට ආපු අදහසක් විතරයි.......
    . :dull:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවන දුරයි කිව්වට දැන් තියෙන බෙහෙත් අනංමනං වලින් නිකන්ම නිවන් දකින්න පුලුවන් ක්‍රම තියෙනවද දන්නේනෑ...... නිදිපෙති ගහලා නින්දෙන්ම මැරෙන උන් වගේ........
    දිවිනසාගැනීමෙන් නිවන් දකින්න බැරිනම් වෙනින් එකෙක් බෙහෙත් එක්ක කලවන්කරලා නිදිපෙති දුන්නොත් දන්නෙම නෑ නිවන් ගියා වගේ දෙයක්....

    භාෂාවක් නොදන්නා ගෙම්බෙක් ක්ෂණික මරණයකින් දිවියලෝකේ ඉපදුනානම් ඔයවගේ දේවලත් පොසිබිලිටිස් තියෙන්න පුළුවන්.

    මාර්ගපල ගත්ත උන් කුපිතවෙන්න එපා මගේ නිකං ඔළුවට ආපු අදහසක් විතරයි.......
    . :dull:

    :rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බලු බෙටි පොඩිත්තක – නලියන පණුවො රොත්තක
    කුණු දිය කඩිත්තක – තිබෙන ගඳ ඇත නාකි හුත්තක
    :)