මොකද කියන්නේ????????????????

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මොකද කියන්නේ????????????????

    අපි ඔක්කොම වගේ ගොඩක් 2011 WC එකට හදපු ක්‍රිකට් සින්දු ගොඩක් වගේ අහුවා බලුවා ඒ අතරින් භාතිය සහ සන්තුශ්, ඉරාජ් සහ ජය ශ්‍රි, කියන සින්දු නම් ගොඩක් වගේ ප්‍රසිද්ද උනා....නමුත් මම නම් කියන්නේ භාතිය සහ සන්තුශ් මේ සෑරෙ මුදලට විකුනුනා කියලයි...මොකද එගොලොන් මේ සෑරේ ක්‍රිකට් සින්දුව ප්‍රිමා සමාගමට උවමනා විදිහටයි හදල තියෙන්නේ...අනිත් එක තමා මෙම සින්දුව බයිලා ගමුද රී මිx කරලා කියන සින්දුවෙ එකේ තනුවමයි අරන් තියෙන්නෙත්....

    http://www.youtube.com/watch?v=biPbhEqB4-4

    ඉරාජ් ගෙ සොන්ග් එක ගන නම් මම මොකුත් කියන්න යන්නෙ නෑ මොකද ඉරාජ් මේ සෑරේ සින්දුවක් හදන්න ඔනෙ නිසා හදලා වගේ මටනම් හිතෙන්නේ....

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3829

    මෙන්න භාතිය ලගෙ පරන WC සින්දුව ....කොහොමද එලනේ???

    http://www.youtube.com/watch?v=CPjD_C4aab4

    මම අද එලකිරි එකේ අහම්බෙන් වගේ දක්කා ක්‍රිකට් සින්දුවක් මම හිතන්නේ ඒ සින්දුව මට හිතට ඈල්ලුවා මේ සෑරේ ඔක්කොමටම වඩා...

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3845

    මොකද එකේ රෑප් එකේ පද වල ඔක්කොම වගේ විස්තර වෙනවා.. එකයි මම හිතන්නේ ඒ සින්දුවෙ තියෙන ගතිය........
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    maas imy boi

    Member
    Dec 17, 2010
    9
    0
    0
    colombo
    උබ කියන එක ඈත්ත මචන්.... මමත් ඔය උබ කියන song එක download කරා.... මටත් හිතෙන්නෙ ඉරාජ් ගේ සහ BnSලා ගේ song වලට වඩා තරමක් දුරට හොදයි කියලා.... මමත් කෑමති එකේ RAP එකට.... :) :) good post machan :) :)
     
    Jimmy page

    Member
    Jan 14, 2011
    2
    0
    0
    අපි ඔක්කොම වගේ ගොඩක් 2011 WC එකට හදපු ක්‍රිකට් සින්දු ගොඩක් වගේ අහුවා බලුවා ඒ අතරින් භාතිය සහ සන්තුශ්, ඉරාජ් සහ ජය ශ්‍රි, කියන සින්දු නම් ගොඩක් වගේ ප්‍රසිද්ද උනා....නමුත් මම නම් කියන්නේ භාතිය සහ සන්තුශ් මේ සෑරෙ මුදලට විකුනුනා කියලයි...මොකද එගොලොන් මේ සෑරේ ක්‍රිකට් සින්දුව ප්‍රිමා සමාගමට උවමනා විදිහටයි හදල තියෙන්නේ...අනිත් එක තමා මෙම සින්දුව බයිලා ගමුද රී මිx කරලා කියන සින්දුවෙ එකේ තනුවමයි අරන් තියෙන්නෙත්....

    http://www.youtube.com/watch?v=biPbhEqB4-4

    ඉරාජ් ගෙ සොන්ග් එක ගන නම් මම මොකුත් කියන්න යන්නෙ නෑ මොකද ඉරාජ් මේ සෑරේ සින්දුවක් හදන්න ඔනෙ නිසා හදලා වගේ මටනම් හිතෙන්නේ....

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3829

    මෙන්න භාතිය ලගෙ පරන WC සින්දුව ....කොහොමද එලනේ???

    http://www.youtube.com/watch?v=CPjD_C4aab4

    මම අද එලකිරි එකේ අහම්බෙන් වගේ දක්කා ක්‍රිකට් සින්දුවක් මම හිතන්නේ ඒ සින්දුව මට හිතට ඈල්ලුවා මේ සෑරේ ඔක්කොමටම වඩා...

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3845

    මොකද එකේ රෑප් එකේ පද වල ඔක්කොම වගේ විස්තර වෙනවා.. එකයි මම හිතන්නේ ඒ සින්දුවෙ තියෙන ගතිය........

    මචන්,උබ ඔය අන්තිමට දාලා තියෙන සින්දුව කියන්නෙ මගෙ යාලුවෙක්,

    Last edited: