මොකද කියන්නේ????????????????
http://www.youtube.com/watch?v=biPbhEqB4-4
ඉරාජ් ගෙ සොන්ග් එක ගන නම් මම මොකුත් කියන්න යන්නෙ නෑ මොකද ඉරාජ් මේ සෑරේ සින්දුවක් හදන්න ඔනෙ නිසා හදලා වගේ මටනම් හිතෙන්නේ....
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3829
මෙන්න භාතිය ලගෙ පරන WC සින්දුව ....කොහොමද එලනේ???
http://www.youtube.com/watch?v=CPjD_C4aab4
මම අද එලකිරි එකේ අහම්බෙන් වගේ දක්කා ක්රිකට් සින්දුවක් මම හිතන්නේ ඒ සින්දුව මට හිතට ඈල්ලුවා මේ සෑරේ ඔක්කොමටම වඩා...
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3845
මොකද එකේ රෑප් එකේ පද වල ඔක්කොම වගේ විස්තර වෙනවා.. එකයි මම හිතන්නේ ඒ සින්දුවෙ තියෙන ගතිය........
අපි ඔක්කොම වගේ ගොඩක් 2011 WC එකට හදපු ක්රිකට් සින්දු ගොඩක් වගේ අහුවා බලුවා ඒ අතරින් භාතිය සහ සන්තුශ්, ඉරාජ් සහ ජය ශ්රි, කියන සින්දු නම් ගොඩක් වගේ ප්රසිද්ද උනා....නමුත් මම නම් කියන්නේ භාතිය සහ සන්තුශ් මේ සෑරෙ මුදලට විකුනුනා කියලයි...මොකද එගොලොන් මේ සෑරේ ක්රිකට් සින්දුව ප්රිමා සමාගමට උවමනා විදිහටයි හදල තියෙන්නේ...අනිත් එක තමා මෙම සින්දුව බයිලා ගමුද රී මිx කරලා කියන සින්දුවෙ එකේ තනුවමයි අරන් තියෙන්නෙත්....

Last edited: