මොකද බං මූට වෙලා තියෙන්නේ....

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද බං මූට වෙලා තියෙන්නේ....

    දැන් නම් මේ වැඩේ සෑහෙන්නම ලෙඩක් වෙලා ගෙදරක පොඩි ළමයෙක්ව තියා ගන්නවත් බැරි තත්ත්වයක් වීගෙන වගේ එන්නේ...මූ තුන් පාරක්ම කරනකන් මේකව නවත්තන්න එකෙක් වත් හිටියේ නැද්ද.......එක්කෝ මුගේ මල්ලිව ඇරස් කරන්න ඕන...අයියයි මල්ලී දෙන්නම එකෙට හිටියොත් නේ ප්‍රශ්නේ...

    391480_100395116774399_425244854_n.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    .එක්කෝ මුගේ මල්ලිව ඇරස් කරන්න ඕන...අයියයි මල්ලී දෙන්නම එකෙට හිටියොත් නේ ප්‍රශ්නේ...
    mokakda me kathaawe theruma
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    .එක්කෝ මුගේ මල්ලිව ඇරස් කරන්න ඕන...අයියයි මල්ලී දෙන්නම එකෙට හිටියොත් නේ ප්‍රශ්නේ...
    mokakda me kathaawe theruma

    මල්ලි කියුවේ,මචන් ශිෂ්ණයට...ඔන්න සිංහලෙන්ම කියුවා.............:D:D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Chemical Castration is the solution for this.

    Chemical Castration
    ආන්න ඒකට තමයි මම කියුවේ අයියවයි මල්ලිවයි එකට ඉන්න නොදී වෙන් කරන්න ඕන කියලා..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Chemical Castration
    ආන්න ඒකට තමයි මම කියුවේ අයියවයි මල්ලිවයි එකට ඉන්න නොදී වෙන් කරන්න ඕන කියලා..

    It's not the chemical castration. what you said is known as Physical castration. chemical castration prevents releasing hormones which generate sexual urge without chopping off his testicles. it's a humane punishment.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    It's not the chemical castration. what you said is known as Physical castration. chemical castration prevents releasing hormones which generate sexual urge without chopping off his testicles. it's a humane punishment.

    :yes::yes: Physical castration , Chemical castration mokak hari deken ekak karanna venava... Thanks