මොකද බං මූට වෙලා තියෙන්නේ....
දැන් නම් මේ වැඩේ සෑහෙන්නම ලෙඩක් වෙලා ගෙදරක පොඩි ළමයෙක්ව තියා ගන්නවත් බැරි තත්ත්වයක් වීගෙන වගේ එන්නේ...මූ තුන් පාරක්ම කරනකන් මේකව නවත්තන්න එකෙක් වත් හිටියේ නැද්ද.......එක්කෝ මුගේ මල්ලිව ඇරස් කරන්න ඕන...අයියයි මල්ලී දෙන්නම එකෙට හිටියොත් නේ ප්රශ්නේ...

Hena gahapiya...