මොකද බං වෙලා තියෙන්නෙ

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මොකද බං වෙලා තියෙන්නෙ

    ada ads ekak damma. පැය 10ක් විතර ඇති. ට්‍රැෆික් නැහැ
    විසිටර්සල 60 පමණ ඇවිල්ල තියෙන්නෙ

    Desktop News Feed, Desktop Right Column විතරයි සිලෙක්ට් කරේ


    Website Clicks,reach ගිනුමට ගියහම පෙන්නුම් කරන්නෙ නැහැනෙ:eek:
    ads eka delete karot $20 බේරගන්න පුලුවන්ද?
    පසුව fb එක ගාන කපයිද?
    අවුලක් නැද්ද?


    Pageviews today

    147 :confused::confused::confused::confused::confused::eek::eek::eek::eek::eek:

    site eka hack karala da??????:sorry::sorry::sorry::eek::confused::confused::confused::confused::shocked::shocked::shocked::shocked:
     
    Last edited: