මොකද මචන් මේක මෙච්චර ලාබ?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකද මචන් මේක මෙච්චර ලාබ?

    Micro mx 7 mark11 2013 මේ කාර් එක අනිත් Toyota brand eke axio,allion ඔය වගේ කාර් එක්ක බලද්දි වටිනවද මචන්? මටනන් මේකෙ එච්චර අව්ලක් පේන්නෙ නෑනෙ.ලුක් එකත් පට්ට.මේක ලංකාවෙ හදන හින්ද වෙන්න ඇති මෙච්චර ලාබෙට මෙතරන් හොඳ කාර් එකක් දෙන්නෙ නේද?? හැබැයි මේක hybrid නෙමෙයි ඒකයි අවුල.තව option අඩු ඇති නේද ඔය වැගන් ආර් ඒවට එහෙම වැඩිය??මම මේ බැලුවෙ මේක ඉක්මන් එකේ ලක්ශ 17-18 වගේ යන්නෙ සෙකන්ඩ් හෑන්ඩ්!!

    129536_b_ea36d2ce65f718cb8241714fe377fde7.jpg

    925221.jpg

    CS000064680ZIFEL332U.jpg

    465636_b_2f2a306ca94fa4e786f469f8e531877a.jpg

    micro-mx7-mark-17904195.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕක එච්චරම අවුලක් නෑ ඩ්‍රයිව් කරනකොට නම්, සැපපහසුව අතින් වුණත් වරදක් නෑ
    කල්පැවැත්ම තමයි ෂුවර් නැත්තේ. 2015 බ්‍රෑන්ඩ් නිව් Geely Emgrand එකක Underside එක යන්තං හීරිලා එතන මලකඩ කන්න ගත්ත හිටු කියල :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක එච්චරම අවුලක් නෑ ඩ්‍රයිව් කරනකොට නම්, සැපපහසුව අතින් වුණත් වරදක් නෑ
    කල්පැවැත්ම තමයි ෂුවර් නැත්තේ. 2015 බ්‍රෑන්ඩ් නිව් Geely Emgrand එකක Underside එක යන්තං හීරිලා එතන මලකඩ කන්න ගත්ත හිටු කියල :baffled:

    Meka mehe assemble karala hadana hindada machan mechchara laaba?:P
    mekata custom eka wadinne na neda??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Meka mehe assemble karala hadana hindada machan mechchara laaba?:P
    mekata custom eka wadinne na neda??

    අපෝ ටැක්ස් වදිනව. ෆුල් වාහනේ ගෙන්නනවට වඩා නම් අඩු ඇති. ලාබ වෙලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් අඩුවට ගන්න පුළුවන් හින්දත්, ඕකට එච්චර සකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති එක හින්දත් වෙන්න ඇති. කොහොම වෙතත් ජපන් වාහන වගේ කොලිටියක් නෑ :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපෝ ටැක්ස් වදිනව. ෆුල් වාහනේ ගෙන්නනවට වඩා නම් අඩු ඇති. ලාබ වෙලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් අඩුවට ගන්න පුළුවන් හින්දත්, ඕකට එච්චර සකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති එක හින්දත් වෙන්න ඇති. කොහොම වෙතත් ජපන් වාහන වගේ කොලිටියක් නෑ :yes:

    ටික කලක් යද්දි ලෙඩ දෙන්න ගනියිද දන්නෙ නෑ නේද මචන්?:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ටික කලක් යද්දි ලෙඩ දෙන්න ගනියිද දන්නෙ නෑ නේද මචන්?:P

    ෂුවර් නෑ, හැබැයි 2013 බ්‍රෑන්ඩ් නිව් හමුදාවෙ ඔෆිසර් කෙනෙකුට රෙන්ට් කරල තියෙන එකක් දන්නව තාම periodic maintenance, Minor accident damage repairs ඇර වෙන මොකුත් වියදමක් නැතුව දුවනව :yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    වහනය පාවිච්චි කරලා නිසා කොම්මෙන්ට් කල නොහැක.හැබැයි වැඩිපුරම පාවිච්චි කරන්නේ ටුවරිසම් කරන අයයි.ඒ නම් ලාබෙට වාහනේ අරන් හම්බ කළහැකි නිසයි.

    වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ පනින්ෆරින එකෙන් සහ තියෙන්නේ මිට්සුබිෂි එන්ගිමක් නිසා එදෙකේ ලොකු අවුලක් වෙන්න බැහැ. නමුත් බිල්ට් කොලිටිය හා ආරක්ෂාව නම් ගානේ හැටියට තමයි.

    හැබැයි නිකන් පැදලා නැතුව අවුරුදු විස්සක් පරණ ජපන් ලදියක් ගනින් කියන්න ඒවා නම් මම විස්වාස කරන්නේ නැහැ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වහනය පාවිච්චි කරලා නිසා කොම්මෙන්ට් කල නොහැක.හැබැයි වැඩිපුරම පාවිච්චි කරන්නේ ටුවරිසම් කරන අයයි.ඒ නම් ලාබෙට වාහනේ අරන් හම්බ කළහැකි නිසයි.

    වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ පනින්ෆරින එකෙන් සහ තියෙන්නේ මිට්සුබිෂි එන්ගිමක් නිසා එදෙකේ ලොකු අවුලක් වෙන්න බැහැ. නමුත් බිල්ට් කොලිටිය හා ආරක්ෂාව නම් ගානේ හැටියට තමයි.

    හැබැයි නිකන් පැදලා නැතුව අවුරුදු විස්සක් පරණ ජපන් ලදියක් ගනින් කියන්න ඒවා නම් මම විස්වාස කරන්නේ නැහැ.

    Ela Thanx for ur opinion machan!!:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    වහනය පාවිච්චි කරලා නිසා කොම්මෙන්ට් කල නොහැක.හැබැයි වැඩිපුරම පාවිච්චි කරන්නේ ටුවරිසම් කරන අයයි.ඒ නම් ලාබෙට වාහනේ අරන් හම්බ කළහැකි නිසයි.

    වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ පනින්ෆරින එකෙන් සහ තියෙන්නේ මිට්සුබිෂි එන්ගිමක් නිසා එදෙකේ ලොකු අවුලක් වෙන්න බැහැ. නමුත් බිල්ට් කොලිටිය හා ආරක්ෂාව නම් ගානේ හැටියට තමයි.

    හැබැයි නිකන් පැදලා නැතුව අවුරුදු විස්සක් පරණ ජපන් ලදියක් ගනින් කියන්න ඒවා නම් මම විස්වාස කරන්නේ නැහැ.

    mata porak kivva oke thiyenne corolla 110 ena engine ekema clone ekak kiyala. chinese.