මොකද මුන්ගෙ daily usage වැඩ නැත්තේ?...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    මොකද මුන්ගෙ daily usage වැඩ නැත්තේ?...

    Capture.png

    22 වෙනිදා ඉඳන් මෙහෙමයි. උඹලගේ කොහොමද?:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    same here pren

    ඉතිං බලපන්කෝ total එකෙන් අඩු වෙනවා. ඒත් දවසට අඩු උන ගාන පේන්නෙ නැහැ. මුන්ගෙ අම්මගෙ මීටර් තමයි මේව. :angry:

    මේකෙ ඉන්න slt එකෙන් පඩි ගන්න උන්, මේ ගැන දැනුවත් කරපල්ලා...
    company සුද්ද නොකර. :angry:
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    තෝ මෙතන ත්රෙඩ් එකක් දැක්කොත් SLT යකෝ අපිට පේන් නෑ නේ උබ කියනකන් ඔවා..
    උබට උන් එක්ක පට්ට ඇරියස් එකක්නෙ තියෙන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    තෝ මෙතන ත්රෙඩ් එකක් දැක්කොත් SLT යකෝ අපිට පේන් නෑ නේ උබ කියනකන් ඔවා..
    උබට උන් එක්ක පට්ට ඇරියස් එකක්නෙ තියෙන්නේ

    කිසි ඇරියස් එකක් නැහැ good service එකක් දෙනවනම්.:angry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    තෝ මෙතන ත්රෙඩ් එකක් දැක්කොත් SLT යකෝ අපිට පේන් නෑ නේ උබ කියනකන් ඔවා..
    උබට උන් එක්ක පට්ට ඇරියස් එකක්නෙ තියෙන්නේ
    නැ බන් ඉතින් ඌ කියලා තියෙන්නේ ඇත්තනේ මගෙත් එහෙමයි
    SLT උන්ගේ මහා බලු වැඩනේ තියෙන්නේ බලපන්කො Usage එක බලන්ඩ තියන අමාරුවක් එක එක කෝඩ් ගගහා
    වෙන වයර් ලයින් නැති හින්දා පාවිච්චි කරනවා ඉතින්