මොකද මෙතන වෙන්නෙ?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කිසියම් අපරාධයකට අදාල දෙයක් නම් පොලිසිය බාරයට ගන්න පුලුවන් වෙන්න ඕනේ නේද? දෑන් අර රාජ්‍ය බුද්ධි අන්ශ ලොක්කාගේ ෆෝන් එකේ දත්ත මෑකිලා නේ.. ඉතින් සාක්කි නෑ.
    එහෙම පොලිසිය භාරයට ගන්න නම් වරෙන්තුවක් ඕන.හදිසි නීතිය යටතේ නම් වරෙන්තුවක් ඕන නෑ.ඒත් දැන් හදිසි නීතිය නෑ මම දන්න විදියට.
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙම පොලිසිය භාරයට ගන්න නම් වරෙන්තුවක් ඕන.හදිසි නීතිය යටතේ නම් වරෙන්තුවක් ඕන නෑ.ඒත් දැන් හදිසි නීතිය නෑ මම දන්න විදියට.
    වෙන්න පුලුවන්.. හෑබෑයි මම කිව්ව යාලුවා නම් ඈල්ලුවේ යුද්ධ කාලෙන් පස්සේ. හදිසි නීතිය යුද්ධෙන් පස්සෙත් තිබ්බා නේ.. කොහොම වුනත් හෑම දේකම දෙපෑත්තක් තියෙනවා.. හොද සහා නරක. මම දෑකලා තියෙන ලෝයර්ස්ලා කිසිම අවස්තාවක තමන්ගේ වාහන පරීක්ෂා කරන්න ඉඩ දෙන්නේ නෑ පොලිසියට.. පොලිසියත් චෙක් කරන්නේ නෑ. ඒ කියන්නේ නීතියට අනුව බෑරුව ඈති
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    2008 විතර ගම්පහ ක්ලාස් යන කාලෙ, ගම්පහ ස්ටේශන් එක ඉස්සරහ යකඩ වැටක් උඩ ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ හිටිය... යාළුවො කවුරුත් හිටියෙත් නෑ....
    මගෙ ඉස්සරහම පොලිස් කාර් එක නවත්තල ඒකෙ ඉඳපු එවුන් දෙන්නෙක් ෆෝන් එක ඉල්ලගෙන ගැලරියෙ තියෙන සේරම බැලුව. එතකොට තිබුණෙ w200 හෝ k510 දෙකෙන් එකක්.
    ඒ කාලෙ ශෙයා වෙච්ච ජෝක් වීඩියෝ වගයක් තිබුණ. ඒ සේරම හිනෙවෙවී කොනක ඉඳන් බලල. ෆෝන් එක දීල වැට උඩින් බැහැල හිටපන් කියල ගියා....

    උං හොයපු ජාතියෙ ඒව තිබුණනං ප්‍රතිඵලේ මොකක් වෙයිද දන්නෙ නෑ...

    සෝනි එරික්සන් පාවිච්චි කරපු අයනං දන්නව ඇති. ඔය ෆෝන් වල වෙන ෆයිල් අස්සෙ හංගන මීඩියා ෆයිල් ගැලරියෙ පෙන්නන්නෙ නෑ කියල... 😆😆
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    2008 විතර ගම්පහ ක්ලාස් යන කාලෙ, ගම්පහ ස්ටේශන් එක ඉස්සරහ යකඩ වැටක් උඩ ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ හිටිය... යාළුවො කවුරුත් හිටියෙත් නෑ....
    මගෙ ඉස්සරහම පොලිස් කාර් එක නවත්තල ඒකෙ ඉඳපු එවුන් දෙන්නෙක් ෆෝන් එක ඉල්ලගෙන ගැලරියෙ තියෙන සේරම බැලුව. එතකොට තිබුණෙ w200 හෝ k510 දෙකෙන් එකක්.
    ඒ කාලෙ ශෙයා වෙච්ච ජෝක් වීඩියෝ වගයක් තිබුණ. ඒ සේරම හිනෙවෙවී කොනක ඉඳන් බලල. ෆෝන් එක දීල වැට උඩින් බැහැල හිටපන් කියල ගියා....

    උං හොයපු ජාතියෙ ඒව තිබුණනං ප්‍රතිඵලේ මොකක් වෙයිද දන්නෙ නෑ...

    සෝනි එරික්සන් පාවිච්චි කරපු අයනං දන්නව ඇති. ඔය ෆෝන් වල වෙන ෆයිල් අස්සෙ හංගන මීඩියා ෆයිල් ගැලරියෙ පෙන්නන්නෙ නෑ කියල... 😆😆
    a kale unath owa hanganna onetharam krama tibba.

    mage phone ekath dawasak ekek beluwa. mage nam wela tibbe na echcharama pissuwak tibbeth na. a welawe nam mata yaka negala uta man kiwwa mata owa dan inna pissu na kiyala :lol:
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    oka ban LTTE semarum case ekak news walata pennuwa. wena minissu dennek remand karanawa. ekema seen ekak thama oka. News walata kiwwe... :confused: