මොකද මේවට කරන්නෙ මාරු කාසි ගොඩයි :oo: 5, 10 කාසිනං අවුලක් නෑ රුපියල දෙකේ ඒව මොනා කරන්ඩද මංද.. කඩේකට දෙන්ඩද.. ඒ මදිවට රුපියල් දෙක නිකං සත පනහ වගෙයි :baffled: