පුංචිලාගේ සැලෝන් එකේ වැඩ කරන girl කෙනෙක් ඉන්නවා. මගේ වයසේ. එ කියන්නේ 20-23 අතර. Marry කරන්නලු යන්නේ. මට හිතාගන්න බැ එච්චර අඩු වයසින් marry කරලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. එ girl කැමැත්තෙන්මලු ඉන්නේ, යාලු වෙලා හිටපු කෙනෙක් එක්ක (උගේ වයස නොදනිමි). මේක ගැන දුක හිතෙන්නේ මට විතරද? ජීවිතේ තව විඳින්න පුළුවන්නේ බං. විශේෂයෙන්ම ලංකාවේ ගැණු කෙනෙක්ට marriage තරම් නිදහසට බාධා කරන වෙන කිසිම දෙයක් නැතුව ඇති.
ඒකට මම තාම හිතලවත් නැ marriage ගැන. ඒක මගේ least concern. කේන්දරේ කොහොමත් තියෙනවා කියන්නේ සෙට් වෙන ඒවා 27ද කොහෙද වෙනකන් හරියන්නෙ නෑ කියලා. කාලේ අපරාදේලු ඒවාට යොදවන
ඒකට මම තාම හිතලවත් නැ marriage ගැන. ඒක මගේ least concern. කේන්දරේ කොහොමත් තියෙනවා කියන්නේ සෙට් වෙන ඒවා 27ද කොහෙද වෙනකන් හරියන්නෙ නෑ කියලා. කාලේ අපරාදේලු ඒවාට යොදවන