මොකද හිතෙන්නේ මේක ගැන?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    පුංචිලාගේ සැලෝන් එකේ වැඩ කරන girl කෙනෙක් ඉන්නවා. මගේ වයසේ. එ කියන්නේ 20-23 අතර. Marry කරන්නලු යන්නේ. මට හිතාගන්න බැ එච්චර අඩු වයසින් marry කරලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. එ girl කැමැත්තෙන්මලු ඉන්නේ, යාලු වෙලා හිටපු කෙනෙක් එක්ක (උගේ වයස නොදනිමි). මේක ගැන දුක හිතෙන්නේ මට විතරද? ජීවිතේ තව විඳින්න පුළුවන්නේ බං. විශේෂයෙන්ම ලංකාවේ ගැණු කෙනෙක්ට marriage තරම් නිදහසට බාධා කරන වෙන කිසිම දෙයක් නැතුව ඇති.

    ඒකට මම තාම හිතලවත් නැ marriage ගැන. ඒක මගේ least concern. කේන්දරේ කොහොමත් තියෙනවා කියන්නේ සෙට් වෙන ඒවා 27ද කොහෙද වෙනකන් හරියන්නෙ නෑ කියලා. කාලේ අපරාදේලු ඒවාට යොදවන 😹
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ලිංගික අවයව අතුල්ලගන්න ලයිසන් ගන්න එකට තමයි ඔය අඩු වයසෙන් බදිනවා කියන්නේ. උන් බැදලා ලමයි හදලා තරුණ කාලේ උන්ට කඹුරනවා බලාගෙන උබ ලයිෆ් එක ආතල් එකෙ ගෙවපන්.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ලිංගික අවයව අතුල්ලගන්න ලයිසන් ගන්න එකට තමයි ඔය අඩු වයසෙන් බදිනවා කියන්නේ.
    ඒක කරන්න ඉතින් බඳින්න ඕන නැනේ. කොහොමත් කමක් නැ. මගෙ ප්‍රශ්නයක් නෙමේ නේ :cool:
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    උබ දුක් වෙන්නෙ ඇයි ඉතින් උබ චිල් එක ඉදපන්. මට 29යි මමත් බදින්නෙ නෑ 32 වෙනකන්
    මන් දුක් වෙනවා කියලා කිව්වේ මිනිස්සුන්ට මෙහෙම කරන එක හොඳ අදහසක් කියලා හිතෙන හින්දා. ඇත්තටම ඉතින් මගේ ප්‍රශ්නයක් නෙමෙයි නේහ්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,466
    113
    ප*යාගල
    sorry.com
    මන් දුක් වෙනවා කියලා කිව්වේ මිනිස්සුන්ට මෙහෙම කරන එක හොඳ අදහසක් කියලා හිතෙන හින්දා. ඇත්තටම ඉතින් මගේ ප්‍රශ්නයක් නෙමෙයි නේහ්
    ගොඩකු උන්ට ඔහොමයි දුර පේන්නෙ නෑ. මටනම් දෙයියනේ කියල ප්‍රශ්නයක් නැතුව රැට නිදගන්න පුලුවන් තරම්ට නිදස ඔනේ
     
    • Like
    Reactions: War Fighter

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Neethiyen badinne nathuwa ekata inna try karapanla. Neethiyen banda wage wage hadissiye hari wen wenna unoth lesi na.
    Anika thama badinna kalin living together idala balanna 2 year wath

    Lankawe gdak un badala 1-2 year yanna kalin divorce wenawa.

    Ekata hethuwa love karana kale wage wage newe ekata iddi nolagalapeem enawa moka monawa kiwwath.

    hondama de 2 year wath ekata indala balala marry krana eka.

    man hthanne thawa meke athi e gana experience tyana un ona tharam

    kiyana dewal godak tyanwa type karanna kammali. Anika thama kollek nan aduma 28-30 wenakan htapan. Jeeiwthe godak dewal therenna ganne oya age ekedi
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    අඩු වයසින් බඳින හැමෝම මෝඩ උනුත් නෙමේ.
    හොඳ ෆැමිලි වල උන් හොඳට ඉගෙනගෙනත් 25 ට කලින් බැඳල සතුටින් ඉන්න උන් ඉන්නව.

    මැරේජ් එකත් එක්ක ජීවිතේ විඳින එක ඉවර වෙනව කියල උබ හිතන තැනමයි අවුල. හරි මනුස්සයෙක් හම්බුනොත් ගෙදරට වඩා නිදහසේ ජීවිතේ විඳින්න පුලුවන්. විශේෂයෙන් කෙල්ලොන්ට.
     
    • Like
    Reactions: windows_ubuntu

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පුංචිලාගේ සැලෝන් එකේ වැඩ කරන girl කෙනෙක් ඉන්නවා. මගේ වයසේ. එ කියන්නේ 20-23 අතර. Marry කරන්නලු යන්නේ. මට හිතාගන්න බැ එච්චර අඩු වයසින් marry කරලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. එ girl කැමැත්තෙන්මලු ඉන්නේ, යාලු වෙලා හිටපු කෙනෙක් එක්ක (උගේ වයස නොදනිමි). මේක ගැන දුක හිතෙන්නේ මට විතරද? ජීවිතේ තව විඳින්න පුළුවන්නේ බං. විශේෂයෙන්ම ලංකාවේ ගැණු කෙනෙක්ට marriage තරම් නිදහසට බාධා කරන වෙන කිසිම දෙයක් නැතුව ඇති.

    ඒකට මම තාම හිතලවත් නැ marriage ගැන. ඒක මගේ least concern. කේන්දරේ කොහොමත් තියෙනවා කියන්නේ සෙට් වෙන ඒවා 27ද කොහෙද වෙනකන් හරියන්නෙ නෑ කියලා. කාලේ අපරාදේලු ඒවාට යොදවන 😹
    A girl tikak conventional family ekakanam, thawadhuratath studies karanne neththan ilaga step eka thmayi oka.
    Uba kiyana de advantage ekak thiyanawa. Mature weddi gelapima thawa advance vidiyata balala badina kenaa thoranna puluwan.
    But ara stage eke inna kenekta amaruyi a tharam kal inna. Especially conventional background ekaka.
    Anika uba ube age ekath ekka same age kellek thiyala sasadanna epa. Un ubata wadaa 4 yrs issrahin inne.
    A kiyanne a kella inne 27 kollekge matuarity eke.
    Danna thenaka , kellata 17k wage. School yanawa. Demaapiyoth idadila thiyanawa kollata gedara enna. Eyalatath oya age eka weddi wena karanna dheyak nene. Marry karanna thmayi thiyenne.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පුංචිලාගේ සැලෝන් එකේ වැඩ කරන girl කෙනෙක් ඉන්නවා. මගේ වයසේ. එ කියන්නේ 20-23 අතර. Marry කරන්නලු යන්නේ. මට හිතාගන්න බැ එච්චර අඩු වයසින් marry කරලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. එ girl කැමැත්තෙන්මලු ඉන්නේ, යාලු වෙලා හිටපු කෙනෙක් එක්ක (උගේ වයස නොදනිමි). මේක ගැන දුක හිතෙන්නේ මට විතරද? ජීවිතේ තව විඳින්න පුළුවන්නේ බං. විශේෂයෙන්ම ලංකාවේ ගැණු කෙනෙක්ට marriage තරම් නිදහසට බාධා කරන වෙන කිසිම දෙයක් නැතුව ඇති.

    ඒකට මම තාම හිතලවත් නැ marriage ගැන. ඒක මගේ least concern. කේන්දරේ කොහොමත් තියෙනවා කියන්නේ සෙට් වෙන ඒවා 27ද කොහෙද වෙනකන් හරියන්නෙ නෑ කියලා. කාලේ අපරාදේලු ඒවාට යොදවන 😹

    සමහර විට උබ අම්මා ගාව දොයියගෙන පර්සනලිටි කචල් කරගත්ත නිසා වෙන්න ඇති marriage එකකට බය. තාම ළදරු මානසිකත්වය තියෙන්නේ 💁🏻
     
    • Haha
    Reactions: Honda.putha