මොකද හිතෙන්නේ ikman.lk ගැන සහ උංගේ strategy 1 ගැන ...
මුං සෑහෙන්න වියදම් කරලා advertise කරලා... අපිට අපේ adds free දාන්න දෙන්නේ මොකක් නිසා කියලද හිතෙන්නේ?
මටනම් ඉස්සර හිතුනේ මුං famous උනාට පස්සේ add දාන එවුන්ට pay කරන්න වෙයි කියලා... ඒත් තාමත් මුං free add දාන්න දෙනවනේ.....
office වලට බලෙන් add දාන්න කියලත් call කර කර කියනවා...




ha haa iwen wage danagen nee bnmata company ekak thibba nam thread eka dagu ekawa hire karanawa management position ekakata![]()


kiuwa wagema wade una

umbata anagathe penawa neda ban.. haha![]()

mata company ekak thibba nam thread eka dagu ekawa hire karanawa management position ekakata![]()
paramparawama godafree nahane. 800/- ka gaththa