මොකද හිතෙන්නේ

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මට දවස් 4ක ඉදන් උන මම හිතන්නේ වයිරස් උන කෝකටත් කියලා මම බ්ලඩ් එකත් වෙක්කලා ඊයේ රෑ අද දවල් පෙන්නුවාම තව එකක් අද අවල් අරගන්න කිවුවා ඒකත් පෙන්නුවාම දැන් හෙට උදේටත් ලේ එකක් ගන්න කිවුවා මොකද මේ රිපෝට් ගැන උබලට හිතෙන්නේ (දොස්තර තමයි රිපෝට් බලබල ආයේ ආයේ ගන්න කිවුවේ)

    88OQ6kB.jpg

    jeZBVEy.jpg

    VT8Ddaw.jpg

    අද උදේ ගත්ත අලුත් රිපෝට් එක
    rDQoewU.jpg
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    නෙවිල් ෆ්‍රෙනැන්ඩො එකේ දොස්තරලා ෂුවර් නැති එකේ ඔය රිපෝට් එකත් ෂුවර් නෑ කියයි GMO ඩොකාලා..වෙන එහෙකින් කරගනින්...:P:P:P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නෙවිල් ෆ්‍රෙනැන්ඩො එකේ දොස්තරලා ෂුවර් නැති එකේ ඔය රිපෝට් එකත් ෂුවර් නෑ කියයි GMO ඩොකාලා..වෙන එහෙකින් කරගනින්...:P:P:P

    ඒකේ ඉන්නෙත් රජයේ වෛද්‍ය විද්‍යාල වල ඩොකාලම තමයි :D:D ඒ උනාට තාම චාජ් කරනවා ඒත් ගනන් සාදාරණයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    උබව තමයි මචං අල්ල ගන්න ඹනේ උනේ බං මැසේජ් දාන්න බෑනේ උබට ඒක නෙමෙයි සුදුරුධිරානු මටිටම බැස්සට එච්චර අවුලක් නැද්ද ? :D
    අව්ලක් නැතිව ඇති බන් වැඩිම උනොත් සෙත්තපොච්චි වෙයි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙකේ ඉන්න මහදැනමුත්තලගෙන් උපදෙස් ගන්නැතිව දොස්තර කෙනෙක් හම්බ වෙයන් ගිහින්:baffled:

    මට අනං මනං කිවුවට තොට හොද වැඩේ සාදු සාදු!!:P

    විහිලුවට පුතී කිවුවේ ඉක්මනින් සනීප වේවා!:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබව තමයි මචං අල්ල ගන්න ඹනේ උනේ බං මැසේජ් දාන්න බෑනේ උබට ඒක නෙමෙයි සුදුරුධිරානු මටිටම බැස්සට එච්චර අවුලක් නැද්ද ? :D

    Oka mama kalin baluwa. Mata 1st image eke WBC nam 3700 k penawa Platelets gaana clear ne. 151 da 161 da?

    Anith tika
    1. Oluwe kakkuma thiyenawada
    2. Bodyaches thiyeda
    3. Joint pains thiyeda
    4. Thadata una thiyeda?
    5. Penadol bila paya 6 k yaddi digin digatama una enawada
    6. Eyes wate athulen ridenawada
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Oka mama kalin baluwa. Mata 1st image eke WBC nam 3700 k penawa Platelets gaana clear ne. 151 da 161 da?

    ඉස්සල්ලා බලප් එකේ 157 අද දවල් 164 යි (මොනොසයිට වසා සෛල බෙසෝෆිලර්... එහෙම අඩුයි නේද?)

    Anith tika
    1. Oluwe kakkuma thiyenawada නෑ පට්ට නිදිමතයි සමහර වෙලාවට
    2. Bodyaches thiyeda තිබුනා කකුල් කැක්කුම නැටිට ගන්න බැරි වෙන්න තිබ්බා ඩොක්ටර් පැනඩීන් දුන්නට පස්සේ හරි ගියා
    3. Joint pains thiyeda දනිස්ස තමයි
    4. Thadata una thiyeda? දැන් නෑ පස් ගිය දවස් 3නේ රෑට තදටම තිබ්බා උණ කට්ටක් තිබ්බේ නෑ ගාන කියන්න
    5. Penadol bila paya 6 k yaddi digin digatama una enawada අද නම් නෑ තදට උන ගත්තේ පැනඩොල් වලට උන අඩු උනේ නෑ
    6. Eyes wate athulen ridenawada පහු ගිය දවස් තුනේම ඇස් දැවිල්ලක් තිබ්බා:yes:

    තෑන්ක්ස්
     
    Last edited:
    ඒකේ ඉන්නෙත් රජයේ වෛද්‍ය විද්‍යාල වල ඩොකාලම තමයි :D:D ඒ උනාට තාම චාජ් කරනවා ඒත් ගනන් සාදාරණයි

    දත් පොන්සයා කිව්වා නේද ඕක ආන්ඩුව ගත්තා
    ෂයිටම් එකට හිකෙව්වා කියලා :baffled::baffled:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Podi Silva - පොඩි සිල්වා;22717541 said:
    දත් පොන්සයා කිව්වා නේද ඕක ආන්ඩුව ගත්තා
    ෂයිටම් එකට හිකෙව්වා කියලා :baffled::baffled:

    free word ත් තියනවා ගෙවන වාට්ටුත් තියනවා ඒත් ගෙවන ගාන සාදාරණයි ෆුල් බ්ලඩ් කවුන්ට් එකට 250/= පැය 2න් දෙනවා කටිටිය හෙනම සුහදසීලියි කටිටියට නිකන්දුන්නම අගේ නෑනේ ඒක නිසා එහෙම දිගටම කරගෙන ගියොත් හොදයි
     
    free word ත් තියනවා ගෙවන වාට්ටුත් තියනවා ඒත් ගෙවන ගාන සාදාරණයි ෆුල් බ්ලඩ් කවුන්ට් එකට 250/= පැය 2න් දෙනවා කටිටිය හෙනම සුහදසීලියි කටිටියට නිකන්දුන්නම අගේ නෑනේ ඒක නිසා එහෙම දිගටම කරගෙන ගියොත් හොදයි

    යකෝ එතකොට අරගෙන නෑ නේ ද :rolleyes::rolleyes: