මොක්කුද මුං..

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
උඹේ තාත්තා මේ foto එක දකින්න ජීවත් නොවුන එක හොඳයි මහත්තයෝ... මෙහෙම දෙයක් වෙයි කියලා මේ අප්පා කලින් දැනන් හිටියා නම් සමහර විට උඹේ ජීවිතෙත් සරමේ කෙලවරක නතර වෙන්න ඉඩතිබ්බා... මේ තරම් පිරිහුනේ ඇයි උඹ... වරද උඹේ ද..? සමාජයේ ද..? දකින උන් තීරණය කරාවි.

2wedyzt.jpg
 

10007

Well-known member
  • Jul 4, 2015
    314
    407
    63
    මේ facebook කියන ජහ ජරාව නිසා තමයි මචන් මිනිස්සු පිස්සො වගේ කල නොකලයුතු දේ තෝරාගන්න බැරුව ඔය වගේ දේවල් කරන්නේ.
    මගේ facebook account එක හැදුවේ 2010. ඒත් මිනිස්සු facebook එකෙන් ඔයවගේ දේවල් කරනවා දැකලා මම දැන් අවුරුදු තුනකට විතර කලින් update කිරිල්ල නතර කරලා දැම්මා..........
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ooka edit karapu ekak wennath puluwan ban mada gahanna balaagena.
    FB post eke link eka nathuwa piliganna amarui.
    samahara vita wena ekek gahapu photo ekaka muu watila wennath puluwan ne?