මොකාටද එන්න යන්නේ

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මොකාටද එන්න යන්නේ

    මේක වැරදි දෙයක් නම් නෙවෙයි එත් ටිකක් සැක සහිත නිසයි කියන්නේ

    මෙච්චරකල් එළකිරියේ සිංහල අයට බැන බැන , රතු කොටු පුරවන් හිටපු ටිකක් එක සමාන නම් දෙකක් තියෙන Accounts දෙකකින් මේ ලඟදි ඉඳල වැදගත් විදිහේ post වැටෙනවා සමහරු දකින්නත් ඇති

    දැන් ඒ Accounts දෙකේම නිල් කොටු දෙක තුනක් තියෙනවා ... පිළිගත නොහැකි වැඩ කර කර ඉඳලා මෙහෙම වෙනස් වෙන එක ඇත්තටම අගය කරන්න ඕනි එත්,

    මොකාටද මේ එන්න යන්නේ ?
    එක පාරටම වෙනස් වෙන්න හේතුව මොකද්ද ?
    අයි accounts දෙකම එක වගේම වැඩ කරන්නේ (එක්කෙනේක්මද මේ දෙකම කරන්නේ) ?

    වගේ ප්‍රශ්න ටිකක් ආව මට

    Any ideas?
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    hambayek

    hambayek tamai ban.eka kotuvak nil karan:lol::lol:
    gon aathal ganna ekek.
    ganan ganna epaa.
    post 50,000 daala kotu okkoma nil vechcha un pavaa sinhalayata kokaa pennanavane.itin rathu ekek nil unaata Don't care.
    :):):):)
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මිනිස්සු වෙනස් වෙනවා. හොද උන් නරක වෙනවා. නරක උන් හොද වෙනවා. ඉතින් උන් දෙන්නටත් හිතෙන්න ඇති තුප්පහි වැඩ නවතල වැඩකට ඇති දෙයක් දාන්න :yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දෙන්නවම එකට ගස් බැන්දද දන්නෙ නැ ලොක්කා :rofl:
    මම කිව්වෙ වෝර්න් කලාද දනෙ නැ:rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,749
    113
    Gampaha
    මම නම් එක කම්මෙන්ට් එකක් වත් දැන්මෙ නෑ.. මටත් මුලදිම හිතුන... මුන්ට කියල වඩක් නැති නිස නිකන් හිටිය.. කලින් බොරලගොඩ කියල එකෙකුත් ඕකම කලා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පොඩ්ඩක් බලපන් මේ දවස් වල වැඩියෙන් thread දාන අය සහ reply කරන අය

    එකනම් හොඳ දෙයක් නෙමෙයි මචන්.මේ ය හොද thread දාල නිල් වුනාට පස්සේ ආයෙත් පරණ ජරා විදියටම හැසිරෙනවා.ඊට පස්සේ rep power එක වැඩි කරන් අහිංසක members ලගේ rep කපනවා.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එකනම් හොඳ දෙයක් නෙමෙයි මචන්.මේ ය හොද thread දාල නිල් වුනාට පස්සේ ආයෙත් පරණ ජරා විදියටම හැසිරෙනවා.ඊට පස්සේ rep power එක වැඩි කරන් අහිංසක members ලගේ rep කපනවා.

    hmmm matath okamai hithune