මෙන්න මගේ මතය: මම ප්‍රතිපත්තියක් වසයෙන් මහරජට දෙන්නේ නෑ. unp එකට දෙනව අනිත් සංවිධාන වල සහයෝගය ලැබුනොත්. & unp එක සොන්නකොංග්‍රසය සමහ සෙට් වෙලා ආවොත් unp එකට දෙන්නෙත් නෑ.
මහරජ බෞද්ධ නායකයා ලෙස ආවත්, මහරජට හෝ unp එකට යන මේ දෙකටම නොදෙමි. මොකද මම මහරජ නියම බෞද්ධයෙක් ලෙස පිලිනොගනිමි. රනිල ඊට වඩා බෞද්ධයෙකි. හම්බයට සල්ලි දෙන්නයි, රටේ වැදගත් අමාත්‍යංශ හම්බ්යට දෙන්නයි රටේ හම්බකරණය දැක දැකත් කට පියන් ඉන්න එකෙකුට වඩා රනිල හොඳයි. රනිල හම්බයට පක්සපාතිව කතා කල බව ඇත්ත උ කරන්නේ පොදුවේ දෙසපළුවන් කරන දෙය. මහරජ එයින් ඔබ්බට ගොස් හම්බකරණයට උදව් දෙයි තම පෞද්ගලික වාසි තකා. බලය වෙනුවෙන් සිංහලු පාවා දෙන උන් අපිට වැඩක් නැත. ෆොන්සේකා යලි බලයට නොඑ. සොබිත හිමි ගැන නොදනිමි. හෙළ උරුමේ වගේ වෙන්න පුළුවනි. පත්වන නායකයා ලංකාවට පමණක් නොවේ. චම්පිකා ද වැඩක් නෑ සිංහලුනි පොර කෙලින් කතා කරන උගත් පොරක්. ඒත් මහරජ ගැට වලට අසුවී ඇත පත්වන නායකයා ලංකාවට පමණක් නොවේ. විධායකජනපතිකම සුවර් එකටම අයින් කරනවා නම් ඕන ලොටෙක් දැම්මට කමක් නැත. හැබැයි පත් වන එකා රහතන් වහන්සේ නමක් උනත් ඕක අහෝසි නොකරනු ඇත. එසේ උනොත් මම මගේ වම කණ කපමි. ජවිපෙ: එන්නේ නෑ. දීල බලමුද ? බලමු එත් හැමෝම ඔහොම හිතන්නේ නෑ. ජානිපෙ: සොන්නවංශ? බෙරගහන උන් ටිකවත් චන්දෙ නොදේ. උ ඇවිල්ල මහරජ විසින් මිලදිගනු ලැබූ ලව්ඩ්ස්පීකරයක් පමණි. පත්වන නායකයා ලංකාවට පමණක් නොවේ. අගවිනිසුරුවරිය: මේ වගේ පොඩි ආතල් එකක් දුන්න කෙනෙකුට එක පාරටම ජනපතිකමට ඉල්ලන්න පුළුවන් නම් මමද ඉල්ලමි. හැබැයි සිංහලු 50% ගව නම් වූ ගණයට අයත්වෙන බව මතක තබා ගන්න. දැන් බැලුවම ඉන්නේ සුදුස්සෝ 2. වත්මන් මහරජ & රනිල. එක්කෝ විදේශිකයෙක් ගේනවා. එත් විදෙශිකයෙක්ට ඉලන්න බෑ නේද විවස්තාවේ කියල තියෙන්නේ සිරි ලාංකිකයෙක් වෙන්න ඕනා කියල. එතකොට ඇමරිකානු පුරවැසියන්ට මක්කයි වෙන්නේ ?