මොකාද මේ සිරියා.. (Iphone 4S Siri)

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මොකාද මේ සිරියා.. (Iphone 4S Siri)

    ඔන්න iphone 4S එකත් එක්ක අලුත් සීන් එකක් ගෙන අහන්න ලැබුන.. ඒ තමා සිරි , මොකද මේ සිරියා. අපේ ස්ට්ව් මාම අපිට් දුන්න අලුත්ම සීන් එක තමා සිරි මාම . තරහා වෙන්න එපා මේක කියනවට .. හි හි හි. ඔන්න ඉතින් දැන් මන් කියන්න යන්නේ මේ සිරි ගෙන තමා.

    සිරි කියන්නේ අපිට voice command දීල එහෙමත් නෙත්තන් අපේම කටහඩින් ෆෝන් එක කොන්ටෝල්ල් කරන්න පුළුවන් වෙන එක. මේක ඉතින් අලුත් සීන් එකක් නෙමේ නේ.. ඔය ඕනේ තරං ෆොනේ වල කලින් තිබ්බේ කියල ඔයාල කියයි . තිබ්බා තමා එහෙම උනත් මෙහෙම සිරියෙක් නං හිට්යේ නැ.
    මන් මොඅක්ද මෙහෙං කියන්න කියල මේ පොස්ට් එක කියවල ඉවර උනාට පස්සේ ඔයාලට එක තෙරුන් යයි මගේ හිතේ.. සාමාන්යෙන් නොර්මල් ෆොනේ එකක තියෙන voice command පහසුකම බාවිතා කරන්න පුළුවන් predefine එහෙමත් නේතන් පෙරසදහන් උන විදාන වලට පමණයි. ඒ කියන්නේ අපිට බාවිතා කරන්න පුලුවන් සීමිත විදින පමණයි.
    සිරි ගේ මේ ගෙටලුව. නැ. අපිට පුලුවන් අපිට අවේනික විදාන සිරි ට දීල අපිට ඕන දේ කරගන්න.. හෙට කෙල්ල ගේ උපන් දිනේ.. කෝල් එකක් දෙන්න අමතක් උනොත් මල මගුලක් වෙන්නේ. අපිට පුළුවන් සිරිට කියන්න
    “ siri remind me to call XXX tomorrow , tomorrow her birthday”
    ඔන්න හෙට උන.. සිරි කියනවා
    ” please call XXX, today is her birthday ”
    මාරු නේ..
    මෙන්න මේ විඩ්යෝ කැල්ල් බැලුවම තවත් සිරිගේ තියෙන පහසු කම ඔයාලට ම තේරේවි.



    දැක්ක නේද.. මාරු නේ..
    කොහොමද එමෙහම් වෙන්නේ..
    අපි සිරිට voice command එකක් ලබාදුන්නාම එක txt එකක් බවට පරිවර්තනය වෙලා Apple server වලට ලබාදෙනවා. මේ apple server මේක හොයල නැවත පේ ෆෝන් එක වෙත ලබාදෙනවා, අපේ ෆෝන් ඒකෙන මේ ලබාදුන්න ප්‍රතිපල voice command එක විදියට හෝ txt දිස්ප්ලය් එකක් විදියට් පේ ෆෝන් එකේ පෙන්නුම් කරනවා.
    මේ ක්‍රියාදාමය ගොඩක් සංකිර්ණ එකක්. එකේ තියෙං එකම අවාසිය තමයි. internet කොනේච්ටිඔන් එකක් නැතිව සිරි බාවිතා කරන්න බැරිවීම. ගෙනට මේ සිරි iphone 4s exclusive එන එකක්.
    නමුත් ජෙල්බ්‍රකේ කරපු iOS 5 දුවන ෆොනේ එකක් සිරි මාමව දාගන්න ඔයාලත් පුළුවන්. එක ගෙන මන් වේනම කියල දෙන්නං.
    තව එකක් . කම්මැලි වෙලාවට සිරිය එක්ක පොඩි fun එකක් ගන්නත් බැරි කමක් නැ..




     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone4 ekata SIRI dann widihak kiypnko..:)

    cydia ගිහින් spire කියන එක දාගන්න එක 100MB වෙනවා. එක දාගෙන siri Proxy එකක් හොයා ගෙන දාගන්න. දැනට නන හොදට වෙඩකරන siri proxy නැ..
    මන් ලගදීම එකක් හදන්න කියල ඉන්නේ. වේවැලක් නැ.. වෙඩ කරන තැන වෙඩ එක්ක මර බිසී.. :(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    විඩ්යෝ ටික අයින් කරලා ද කොහෙද.. සිරි කියලා හොයල බලන්න ඕනේ තරං වීඩියෝ තියෙනවා..
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    විඩ්යෝ ටික අයින් කරලා ද කොහෙද.. සිරි කියලා හොයල බලන්න ඕනේ තරං වීඩියෝ තියෙනවා..
    I just inform you about your thread. :)
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    cydia ගිහින් spire කියන එක දාගන්න එක 100MB වෙනවා. එක දාගෙන siri Proxy එකක් හොයා ගෙන දාගන්න. දැනට නන හොදට වෙඩකරන siri proxy නැ..
    මන් ලගදීම එකක් හදන්න කියල ඉන්නේ. වේවැලක් නැ.. වෙඩ කරන තැන වෙඩ එක්ක මර බිසී.. :(

    ya..mm eka danne natuwa hitiye working proxyak hoyagnn bari hinda tamai machan..Pm wagayk ewwa..reply ko :)
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    cydia ගිහින් spire කියන එක දාගන්න එක 100MB වෙනවා. එක දාගෙන siri Proxy එකක් හොයා ගෙන දාගන්න. දැනට නන හොදට වෙඩකරන siri proxy නැ..
    මන් ලගදීම එකක් හදන්න කියල ඉන්නේ. වේවැලක් නැ.. වෙඩ කරන තැන වෙඩ එක්ක මර බිසී.. :(

    :yes::yes::yes::yes::yes: I tried with various free proxies but never succeeded. Please let us know if you are going to host a proxy. I might be able to host a proxy If you like to share 4s keys. :):)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    e moko aya? :(
    3gs ekata MMS duna wage apple ekenma 4 ekata SIRI dunanm iwaraine. :angry:
    Nadda?

    අනේ මන්ද බන්.. ඕව කියන්න බැ. සමහර විට Siri ට වඩා අලුත් සින් එකක් අවම Siri පරණ ඒවාට දෙන්න පුළුවන්..