මොකාද Forex වලට බනින්නේ ?

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මොකාද Forex වලට බනින්නේ ?

    කවුදේ එකෙක් මන් දැක්කා කොහේද නිකන් මීහරකෙක් වගේ Forex වලට බැනලා තිබිබා. යකෝ මම මේ මේකට බනින උන් ඉන්නවනමි කියන්නේ. තොපිට තෙරැමි ගන්න මොළයක් නැත්තන් පශ්චාත් භාගය නොදි හිටු. අපිත් හොදට හොයන්නේ මේ වෙනකොට එකෙන් තමා. ඇත්තම කියනවනමි මමනමි මාසෙකට $ 1500 කට වගේ යනවා. ඇති කියන්නේ හොදටම ඇති. විශ්වාස කරන එවුන් විශ්වාස කරපල්ලා. නැත්තං නිකා හිටපල්ලා. මගේ මොකෝ. හැබැයි එකක්. හරියට හොදට වටහාගෙන කරපන්. ගොඩම තමා. ඒහේම වෙනකොට තවත් හොරෙක් Zululankaforex ද මොකක්ද කියන එකා Zulutrade ගැන කියනවා. ඌ ළග වටිනා උපදෙස් තියෙනවලු ඒක ගැන. බොක තමා. එකේ කොහේද යකෝ වටිනා උපදෙස්. මු හෙන හොරෙක්. ඔය ලබිබ කරන්න යන්නේ තමන්ට තනියම කර ගන්න බැරි හින්දා. තමන්ට තනියම කර ගන්න බැ කියන්නේ ඌ මෝඩයෙක්. එකෙන් තවත් එවුන් Ref කරලා ඌ හොයන්න හදන්නේ. උඹලා අහුවෙන්න එපා. කරනවනමි හොදට ඉගෙන ගෙන කරපල්ලා. ගොඩම තමා. මං වගේ. අත්දුටුයි ප්‍රත්‍යක්ශයි. දන්නැති එකෙක් , අලුතින් එන්න එකෙක් ඉන්නවනමි PM එකක් දාපන් නොමිලේ කියලා දෙනවා. පුලු පුලුවන් විදියට.
     
    • Like
    Reactions: JaaduWixx

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    අනිවා මචන්, මමත් පොඩ්ඩක් ඔලුව උස්සන් ඉන්නේ ඕක හින්ද තමයි.. මොක බැන්නත් FOREX තමයි best.. සම හරක් සල්ලි දාල තන්නහව වැඩිවෙලා කෙලො ගත්තම FOREX වලට බැන බැන ඉන්නවා. මමත් කියන්නේ දැනගන්න ඕන එවුන් ඉන්නවනම් මේකේ දාන්න පුළුවන් විදිහට කියල දෙන්නම්..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    කවුදේ එකෙක් මන් දැක්කා කොහේද නිකන් මීහරකෙක් වගේ Forex වලට බැනලා තිබිබා. යකෝ මම මේ මේකට බනින උන් ඉන්නවනමි කියන්නේ. තොපිට තෙරැමි ගන්න මොළයක් නැත්තන් පශ්චාත් භාගය නොදි හිටු. අපිත් හොදට හොයන්නේ මේ වෙනකොට එකෙන් තමා. ඇත්තම කියනවනමි මමනමි මාසෙකට $ 1500 කට වගේ යනවා. ඇති කියන්නේ හොදටම ඇති. විශ්වාස කරන එවුන් විශ්වාස කරපල්ලා. නැත්තං නිකා හිටපල්ලා. මගේ මොකෝ. හැබැයි එකක්. හරියට හොදට වටහාගෙන කරපන්. ගොඩම තමා. ඒහේම වෙනකොට තවත් හොරෙක් Zululankaforex ද මොකක්ද කියන එකා Zulutrade ගැන කියනවා. ඌ ළග වටිනා උපදෙස් තියෙනවලු ඒක ගැන. බොක තමා. එකේ කොහේද යකෝ වටිනා උපදෙස්. මු හෙන හොරෙක්. ඔය ලබිබ කරන්න යන්නේ තමන්ට තනියම කර ගන්න බැරි හින්දා. තමන්ට තනියම කර ගන්න බැ කියන්නේ ඌ මෝඩයෙක්. එකෙන් තවත් එවුන් Ref කරලා ඌ හොයන්න හදන්නේ. උඹලා අහුවෙන්න එපා. කරනවනමි හොදට ඉගෙන ගෙන කරපල්ලා. ගොඩම තමා. මං වගේ. අත්දුටුයි ප්‍රත්‍යක්ශයි. දන්නැති එකෙක් , අලුතින් එන්න එකෙක් ඉන්නවනමි PM එකක් දාපන් නොමිලේ කියලා දෙනවා. පුලු පුලුවන් විදියට.
    uba mokeda karanne? capital eka kiyak tiyanwada?

    mona lot size da trade karanne?
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    man ahala thiyanwa oka gana,
    oka gan thiyana thread nadda saho?
    naththan igana ganda thiyana thanak..
    loku udawwak
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    bump kathawa nam aththam maam danna godak un innawa forex walin
    goda giya

    puluwan nam wenama tread ekaka kattiyata pahadili karala kiyala dunna nam hari
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    manදman;17073500 said:
    uba mokeda karanne? capital eka kiyak tiyanwada?

    mona lot size da trade karanne?

    mama Nordfx , Capital eka $ 3000, patan gaththe $ 500 n , Lot size ekak kiyanna ba, Trend eka anuwa thama eka decide karanne
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    man ahala thiyanwa oka gana,
    oka gan thiyana thread nadda saho?
    naththan igana ganda thiyana thanak..
    loku udawwak

    කිවිවට, වෙලාවක් නැ බන් කියලා දෙන්න. පුලුපුලුවන් විදියට බලමු. උඹට මෙක පටන් ගනින් මෙතිනින්. මෙකේ හොද ඒවා ටිකක් තියෙනවා. www.lakforex.com . මේ ටිකෝ ලියන්න් වෙලාවක් නැ බං. නැත්තං නුලක් අදිනවා:oo::oo:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    bump kathawa nam aththam maam danna godak un innawa forex walin
    goda giya

    puluwan nam wenama tread ekaka kattiyata pahadili karala kiyala dunna nam hari

    හරි බන් එකක් අදින්නන්.. වෙලාවක් බලලා.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    mamath A kale lassanata forex karan hitiya machn, eetapasse lankave forex karanna thahanam scene ekak avane, eeta passe vade allala damma (mahinda mamiva sure na salli case valadi ) dan thahanam nathda bn :confused:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    mamath A kale lassanata forex karan hitiya machn, eetapasse lankave forex karanna thahanam scene ekak avane, eeta passe vade allala damma (mahinda mamiva sure na salli case valadi ) dan thahanam nathda bn :confused:

    කවිද බන් තහනමි කරේ. එක් මේ පොන්න මහ බැංකුවේ එවුන් ටිකක් ගත්ත පොන්න ආතල් එකක්. ඔකේ ඉන්නේ පටිට නාකි. උන් මෙලෝ දෙයක්ක දන්න වුන් නෙවෙයි. ලංකාවේ Stock market එකට යන්නේ නැතිව මිනිස්සු Forex වලට යනවා කියලා දැන ගත්තම මුන්ට මඩි ගහන්න සල්ලි නැනේ. ඉතින් ඇදබෑවා කෙප්පයක්. කොහෙවත ඔක් තහනමි කරලා තිබ්බේ නැ බන්.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY

    කිවිවට, වෙලාවක් නැ බන් කියලා දෙන්න. පුලුපුලුවන් විදියට බලමු. උඹට මෙක පටන් ගනින් මෙතිනින්. මෙකේ හොද ඒවා ටිකක් තියෙනවා. www.lakforex.com . මේ ටිකෝ ලියන්න් වෙලාවක් නැ බං. නැත්තං නුලක් අදිනවා:oo::oo:
    ela machao.. thanks
    ඉගෙන ගන්න ඕන සිංහලෙන්ද
    sinhala nam godak hodai ban, english unath aulak na,
    wena ewanam ba :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes Mamath piligannava forex hariyata kaloth apith goda Lankavath goda danna puluwan kiyala. Habai ivasima hodata thiyenna ona, Manase hadiyawak thiyenna ona. 2.50 k dala Koti ganan hoyanna giyoth kelava gannai venne. Lakasha ganan earn karanna laksha ganan deposit karanna venava. Nathnam thibuna 2.50 th nathi venava. Laksha 2 k vath deposit karala forex patan gatthoth ALU GODIN NAGITTA PHINIX KURULLA VAGE PIYABALA YANNA PULUWAN. A KIWWE HODHATA EARN KARANNA PULUWAN FOREX VALIN.
     
    Last edited: