මොකුන්ද බං මුන්😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මහා චංඩියා වගේ රගනවා.. පස්සේ නැට්ට පු# ගහන් හැංගෙනවා, ඇදිවතේම සුලුදිය පහවෙනවා😂😂 ඇයි බං ඒම.... අං ලිමිටඩ් පීචං මෑන්...🐂
    Screenshot_20210423_080712.jpg
    Screenshot_20210423_080648.jpg
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මහා චංඩියා වගේ රගනවා.. පස්සේ නැට්ට පු# ගහන් හැංගෙනවා, ඇදිවතේම සුලුදිය පහවෙනවා😂😂 ඇයි බං ඒම.... අං ලිමිටඩ් පීචං මෑන්...🐂View attachment 121424View attachment 121425
    රෝහල්ගත වෙන්න මොකක්ද උනේ🙄
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මහා චංඩියා වගේ රගනවා.. පස්සේ නැට්ට පු# ගහන් හැංගෙනවා, ඇදිවතේම සුලුදිය පහවෙනවා😂😂 ඇයි බං ඒම.... අං ලිමිටඩ් පීචං මෑන්...🐂View attachment 121424View attachment 121425

    ඇයි මේ යකාව අත්අඩංගුවට ගන්නේ?
     
    • Like
    Reactions: hodakolla

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    සෙවල ඩයල් මචං
    ඉස්සරත් ඔහොම එකෙක් සිටියා
    පොඩි කෙස් එකක් වැටීගෙන එනකොටම සිංග්ගපුරු ඉස්පිරිතාලේ නවතිනවා
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සෙවල ඩයල් මචං
    ඉස්සරත් ඔහොම එකෙක් සිටියා
    පොඩි කෙස් එකක් වැටීගෙන එනකොටම සිංග්ගපුරු ඉස්පිරිතාලේ නවතිනවා

    අර නඩු දවසට ලෙඩ වෙන එකා නේද? :yes::yes:
    කොන්ද පණ නැතිකමනේ බන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට පුදුම ඕකා පාර්ලිමෙන්තුගියෙ කොහොමද කියන එක
    තම්බිගෑනුන්ගෙ ජංගි හෝදලා වෙන්න ඇති රන්ජා වගේ