මොකෙක්ද ඕයි තොපි මේ ගෙනවේ :(

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව්.පොර ආව මුල් කාලේ සෑහෙන්න මීඩියා වල කතා කරා.කරන කරන සැරේ සැරටම නාගත්තා.ආයෙ ගොඩගන්න බැරි වෙන්නම ප්‍රතිරූපය ඩැමේජ් උනා.දැන් පොර ජාතිය අමතන්න විතරයි එලියට එන්නේ.මීඩියා එක්ක ගනුදෙනු කරන්න කිංස්ලිවයි සුදේවයි ගත්තෙත් ඒ නිසා තමයි.පව් ඉතින්.ඔය කාබනික වගා බිමේ සීන් එකත් සෑහෙන්න ප්‍රැක්ටිස් කරල කරන්න ඇත්තෙ.ඒත් නානවනෙ
    Practice කරන්න කරන්න නාන එක වැඩි වෙනවා. ඥානක්කට කියලා කේන්දරේ වත් බලවගන්න කියන්න ඕනි. පව් අප්පා.. 😭
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    eeya ooi.. mama dakala na kisima rataka president kenek, saman, parippu, haal wage minissu kana ewa gana katha karanawa.
    ee minissu katha karanne international business deals, most important economic issues, military power, economic growth..etc oowa..

    mehe,
    "mama saman mila adu karanawa"
    "mama haal mila adu karanawa"
    "mama karola mila adu karanawa"

    nikan kanna nathi hingana jathiyak kiyala mulu loketama kiyanawa press conference thiyala.

    lankawe news balana loke hamoma danawa athi Lankawata awoth monawada kanna thiyenne kiyala :ROFLMAO:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    හැම වෙලාවෙම රටට හිතකර තීන්දු ජනප්‍රිය නෑ. ජන්ද බලාගෙන රට හදන්න බෑ. හොඳම උදාහරණය සිංගප්පූරුව. තාමත් ලී ක්වාන් යූට කුනුහරුපෙන් බනින මිනිස්සු ඉන්නවා ඒ රටේ

    ශික් 2019 ට කලින් සුරපුරයක් වෙලා තිබ්බ රට කෑවා නන්දසේන
    ------ Post added on Oct 24, 2021 at 1:12 AM
     
    • Like
    Reactions: jay-shan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ඔක්කොම පෑටලිලා තියෙන්නේ. එක ඔප්ෂන් එකයි තියෙන්නේ. මෙඩිකල් කන්ඩෙම් කරලා යන එක
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහපු උන්ව රටේ ජනාදිපති කලාම ඔහොම වෙනවා :lol: කලින් යුද්දෙට බයේ පැනල ගියා වගේම මේ පාරත් ලිස්සල යයි මොනා හරි බයිලයක් ගහලා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🤣🤣🤣



    මූට බෑ කියල මූ එළවලා මේ තැරි ගොන් බයියොන්ට කියල ඒ වගේ තව එකෙක් ගෙන්නගන්නද හදන්නෙ 🤦‍♂️
    ------ Post added on Oct 24, 2021 at 4:05 AM
    වසන්තය ලග ලගම එනවා
    නාමල් පිපෙන්න ලගයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    🤣🤣🤣



    මූට බෑ කියල මූ එළවලා මේ තැරි ගොන් බයියොන්ට කියල ඒ වගේ තව එකෙක් ගෙන්නගන්නද හදන්නෙ 🤦‍♂️
    ------ Post added on Oct 24, 2021 at 4:05 AM
    ඇයි නිකන් ජෙප්පන්ට danna wage හැසිරෙන්නේ..උඹත් ලක්ෂ 69න එකෙක් තමයි 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි නිකන් ජෙප්පන්ට danna wage හැසිරෙන්නේ..උඹත් ලක්ෂ 69න එකෙක් තමයි 🤭

    මම ? නෑ.
    69 න් එකෙක් වෙන්න මම චන්දෙ දෙන්න එපැයි. ඔප්ෂන් එකක් විදියට සැලකුවා ඉස්සර. ඒ උනාට චන්දෙ දුන්නෙ නෑ. දෙන්නෙත් නෑ.

    මෙහෙම නෙවෙයි.
    නන්දෙයි, මයිනයි හෝල්සේල් බෝම්බ හොයාගත්තත්, මැරුණ කොටි ටිකත් ආයෙ නැගිටිනව කිව්වත් නන්දෙවත්, මයිනවත්, රාජපක්ක පවුලෙ කවුරුවත් ආයෙ චන්දෙ දෙන්න සුදුස්සො වෙන්නෙ නෑ මට නම්. මෙන්න මේක හොඳට save කරල තියාගෙන ආයෙ උන්ව ඔප්ෂන් එකක් විදියටවත් සැලකුවොත් පෙන්නන්න. හොඳේ. 🖐 ✌️😆

    රට කාපු තැරි බයියො බංගවේවා. :dull:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේව මේ ඇමරිකාවෙ ගේම් බන්. එක වෙඩිල්ලක් පත්තු නොකර රටවල් විනාස කරල දාන්න උන් දැන් කරන්නෙ ඇමරිකන් පුරවැසියො පාවිච්චි කරන එක. සෙවල නන්දෙය ලංකාවට කරෙත් ඒක
     
    • Haha
    Reactions: ruchira55