මොකෝ බන් මම කරන්නේ
පොඩි අවුලක් වෙලා තියෙනවා බන්. උබලගෙන් අදහසක් ඕනේ.
මම 2012 AL කලේ.
එදා ඉදන්ම කොම්පීටර් එකේ තමයි හිටියේ. කොහොම කොහොම හරි programming වලට බැස්සා.
දන්නා දන්න හැම එකම කළා. දැනට BCS PGD කරනවා. Job එකක් කරනවා. මට ඇති වෙන්න සැලරි එකක් හම්බෙනවා. ඉතුරුවක් නැ. Clz fees ගෙවලා. ආතල් එකේ ඉන්න පුළුවන් එකෙන්.
දැනට job එක කරන්නේ
Java Web
IOS
Android
Php
කොල්ල හැපී එකේ හිටියා. දැනට අවුරුද්දකට ලගයි ජොබ් එකට.
-------------------------------------------------------------------------------------
දැන් තමයි ප්‍රශ්නේ එන්නේ.
හාබර් එකේ ජොබ් එකකට යන්න වරම් හම්බුනා. අදුරන කෙනෙක් මාර්ගෙන්. එකේ IT එකට යන්න පුළුවන්. පඩි නම් කොහොමද ද දන්නේ නෑ.
ගෙදරින් කියන්නේ එකට යන්න කියලා.
මොකද මම දැනට වැඩ කරන තැන ලොකු තැනක් නෙමේ. US කොම්පැනි එකක branch එකක් වගේ. වරාය ලොකුයි නේ
එක නිසා.
මට යන එක අවුලක් නැ. එත් බන් හිතට හරි නැ. අවුරුදු 3ක් නිදි මරලා. ටුටෝරියල් බලලා. පොත් කියවලා හදාගත්ත programming පැත්ත නැති කරගන්න වෙනවා. (වෙයි).
ලයිෆ් එක කෙලින්ම වෙන පැත්තකට යනවා.
--------------------------------------------------------------------------------------
පන්පොරි ගහනවා නෙමෙයි. මේක හැදුවේ මමයි තව යාලුවෝ දෙන්නෙකුයි.
මේ හිරු TV එකට හැදුවේ 2014 මාර්තු චන්දෙට. පැය 38 කට වැඩිය එක දිගට වැඩ කළා නොනිදා. අන්තිමට අපි හදපු එකට අපිට TV එකේ බලන්න බැරි උනා. Youtube එකේ බැලුවේ
මේවා මතක් වෙනකොට යන්න හිතෙන්නේ නැ.
----------------------------------------------------------------------------------
මට ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැ බොලන්. දැන් නිකන් වැට උඩ ඉන්නේ.

අන්තිමට අහන්න තියෙන්නේ මොකෝ බන් මම කරන්නේ.

පලි : මම දැන් මෙතනින් අයින් උනොත් Develop කරගෙන යන app එකක් සම්පුර්ණයෙන් නවතිනවා. agreement එකට අනුව මට ඕන වෙලාවක අයින් වෙන්න පුළුවන්. නමුත් මම වැඩ කරන තැනට එහෙම කරන්න හිතෙන්නේ නැ. මම බොස් ට කියනවනම් කොහොමද මේක කියන්නේ.
මම 2012 AL කලේ.
එදා ඉදන්ම කොම්පීටර් එකේ තමයි හිටියේ. කොහොම කොහොම හරි programming වලට බැස්සා.
දන්නා දන්න හැම එකම කළා. දැනට BCS PGD කරනවා. Job එකක් කරනවා. මට ඇති වෙන්න සැලරි එකක් හම්බෙනවා. ඉතුරුවක් නැ. Clz fees ගෙවලා. ආතල් එකේ ඉන්න පුළුවන් එකෙන්.
දැනට job එක කරන්නේ
Java Web
IOS
Android
Php
කොල්ල හැපී එකේ හිටියා. දැනට අවුරුද්දකට ලගයි ජොබ් එකට.
-------------------------------------------------------------------------------------
දැන් තමයි ප්‍රශ්නේ එන්නේ.
හාබර් එකේ ජොබ් එකකට යන්න වරම් හම්බුනා. අදුරන කෙනෙක් මාර්ගෙන්. එකේ IT එකට යන්න පුළුවන්. පඩි නම් කොහොමද ද දන්නේ නෑ.
ගෙදරින් කියන්නේ එකට යන්න කියලා.
මොකද මම දැනට වැඩ කරන තැන ලොකු තැනක් නෙමේ. US කොම්පැනි එකක branch එකක් වගේ. වරාය ලොකුයි නේ
එක නිසා. මට යන එක අවුලක් නැ. එත් බන් හිතට හරි නැ. අවුරුදු 3ක් නිදි මරලා. ටුටෝරියල් බලලා. පොත් කියවලා හදාගත්ත programming පැත්ත නැති කරගන්න වෙනවා. (වෙයි).
ලයිෆ් එක කෙලින්ම වෙන පැත්තකට යනවා.
--------------------------------------------------------------------------------------
පන්පොරි ගහනවා නෙමෙයි. මේක හැදුවේ මමයි තව යාලුවෝ දෙන්නෙකුයි.
මේ හිරු TV එකට හැදුවේ 2014 මාර්තු චන්දෙට. පැය 38 කට වැඩිය එක දිගට වැඩ කළා නොනිදා. අන්තිමට අපි හදපු එකට අපිට TV එකේ බලන්න බැරි උනා. Youtube එකේ බැලුවේ
මේවා මතක් වෙනකොට යන්න හිතෙන්නේ නැ.
----------------------------------------------------------------------------------
මට ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැ බොලන්. දැන් නිකන් වැට උඩ ඉන්නේ.

අන්තිමට අහන්න තියෙන්නේ මොකෝ බන් මම කරන්නේ.
----------------------------------------------------------------------------------
පලි : මම දැන් මෙතනින් අයින් උනොත් Develop කරගෙන යන app එකක් සම්පුර්ණයෙන් නවතිනවා. agreement එකට අනුව මට ඕන වෙලාවක අයින් වෙන්න පුළුවන්. නමුත් මම වැඩ කරන තැනට එහෙම කරන්න හිතෙන්නේ නැ. මම බොස් ට කියනවනම් කොහොමද මේක කියන්නේ.
Last edited:

thawa hoyala balala theernayak ganain mchn 