කවුද?ඒක ඉතින් ඌ බලාගනී
අපි කියල හරි යන්නෙ නෑ
මට ඒ දාපුවා දැකල හිනා ගියා
ඌ එකම දාගෙන ඇති මට පේන්නෙ එහෙමයි
දන්නවනෙ කවුද කරේ කියලා![]()
![]()

කවුද?ඒක ඉතින් ඌ බලාගනී
අපි කියල හරි යන්නෙ නෑ
මට ඒ දාපුවා දැකල හිනා ගියා
ඌ එකම දාගෙන ඇති මට පේන්නෙ එහෙමයි
දන්නවනෙ කවුද කරේ කියලා![]()
![]()

මොකක්ද බං සයිට් එක.. ලින්කුව දියන් බලන්න..
ඔව් බං.. Skype, eBay, FaceBook, ElaKiri සෙට් එකටම කෙලලනේ..




IF YOU GUYS CANT REMEMBER HELL AMOUNT OF DEFFERENT PASSES USE![]()
ITS MUCH SECURE PLATFORM, IM USING IT SINCE 2001. DIDNT HAVE ANY PROBLEM YET![]()
උගේ සොෆ්ට් එකට සයිට් එකක් හදාගෙන හිටියෙමොකක්ද වෙබ් සයිට් එක..?


සචියගෙ කෙල්ල වත් උස්සලද දන්නෙ නැ, COD Server එක පැත්තෙන් News එකක් නැද්ද බං ?
මට පේන විදියට Password Reset එකක් බන් දීලා තියෙන්නෙ, මුගේ එක E-Mail Account එකෙන් තමයි ඔක්කොම Accounts Run කරලා තියෙන්නෙ,
මුගෙන් ම අහගන්න ඕන වෙච්ච දේ,
හැකර් විසින් සචිත් ගේ Account Hack කර ඇතත්, Hacker තමන්ගේ Site එක Deactivate කර ඇති බව පෙනී යනවා,,, , ලොල්, හැකාත් බය වෙලා ,,,



හැක්රිෂ් ද දන්නෙ නෑ නේද
අර ෆේස්බුක් එකේ ජොබ් එකක් සෙට් උනා කිව්වා එකා
මේක නිසා අපි මේ හයිවේ එකේ ඇවිදින්න යන එකත් නැති වෙනවා
සචිය ඒවි හෙට වගේ
ඌ ෆිල්ම් බලනව කිව්වා කොල්ලෙක්ගේ ගෙදර
මේ වෙලාවේ ඌ සම්භාව්‍ය ආලෝකයෙන් මත් වී ද කොහෙද


හැකිරිෂ්කාරයට මම දැවසක් හොඳට කියලා දුන්නා. ඇයි බං හයිවේ එකේ ඇවිදින්නේ.. උබලට මාර ආතල්නේ තියෙන්නේ..... 

ඔව් අපේ බුරුස් එකම පාස් එකද කොහෙද දාගෙන ඉදල තියෙන්නේ
මූ මාර එකෙක් තමයි
මට දුක අර පේජ් එක බන්
අනි
සචියගෙ කෙල්ල වත් උස්සලද දන්නෙ නැ, COD Server එක පැත්තෙන් News එකක් නැද්ද බං ?
මට පේන විදියට Password Reset එකක් බන් දීලා තියෙන්නෙ, මුගේ එක E-Mail Account එකෙන් තමයි ඔක්කොම Accounts Run කරලා තියෙන්නෙ,
මුගෙන් ම අහගන්න ඕන වෙච්ච දේ,
උගේ සොෆ්ට් එකට සයිට් එකක් හදාගෙන හිටියෙ
අපි එක බන් එකත් ඊමේල් එක දාල තිබ්බේ
මමත් මේ එකෙක්ට ලැපක් අරගන්න ගියානේ
ලැප් කාස් මහතා හමුවන්න
ඒ එනකොට මේ අපි දන්න කෙල්ලෙක් txt එකක් දාල තිබ්බා
අරුට පිස්සුද කියලා
මම ගෙදර ඇවිල්ල ලොග් උනාම දැක්කේ සිද්දිය
පේජ් එකේ Admin එකෙන් රිමුව් කොරලා
හි හි බලපන් 700ක් අපරාදේ ලයික්ස්
සචිය හරි හමන් මුරයක් දාගෙන ඉන්න එපැයි බන්
මූගේ ගනේමුල්ල වයින් ස්ටෝස් එකත් Hack කරයිද දන්නෙ නෑ බන්
අපිට නිකන් බෝතල් ගන්න ප්ලේස් එක






