මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒක ඉතින් ඌ බලාගනී
අපි කියල හරි යන්නෙ නෑ
මට ඒ දාපුවා දැකල හිනා ගියා
ඌ එකම දාගෙන ඇති මට පේන්නෙ එහෙමයි
දන්නවනෙ කවුද කරේ කියලා
7.gif
7.gif
කවුද?:rolleyes:
 
M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    IF YOU GUYS CANT REMEMBER HELL AMOUNT OF DEFFERENT PASSES USE
    LastPassLogoShadow.jpg

    ITS MUCH SECURE PLATFORM, IM USING IT SINCE 2001. DIDNT HAVE ANY PROBLEM YET :D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මොකක්ද බං සයිට් එක.. ලින්කුව දියන් බලන්න..
    ඔව් බං.. Skype, eBay, FaceBook, ElaKiri සෙට් එකටම කෙලලනේ..

    සචියගෙ කෙල්ල වත් උස්සලද දන්නෙ නැ, COD Server එක පැත්තෙන් News එකක් නැද්ද බං ?

    මට පේන විදියට Password Reset එකක් බන් දීලා තියෙන්නෙ, මුගේ එක E-Mail Account එකෙන් තමයි ඔක්කොම Accounts Run කරලා තියෙන්නෙ, :oo::oo::oo::oo:

    මුගෙන් ම අහගන්න ඕන වෙච්ච දේ, :shocked:
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    podi podi code kali ekathu karala ekathu karala anthimedi lokuwata okkoma amunala dala :lol:
    anee soooooi hakkaraya :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද වෙබ් සයිට් එක..?
    උගේ සොෆ්ට් එකට සයිට් එකක් හදාගෙන හිටියෙ
    අපි එක බන් එකත් ඊමේල් එක දාල තිබ්බේ
    මමත් මේ එකෙක්ට ලැපක් අරගන්න ගියානේ
    ලැප් කාස් මහතා හමුවන්න
    ඒ එනකොට මේ අපි දන්න කෙල්ලෙක් txt එකක් දාල තිබ්බා
    අරුට පිස්සුද කියලා
    මම ගෙදර ඇවිල්ල ලොග් උනාම දැක්කේ සිද්දිය
    පේජ් එකේ Admin එකෙන් රිමුව් කොරලා
    හි හි බලපන් 700ක් අපරාදේ ලයික්ස්
    සචිය හරි හමන් මුරයක් දාගෙන ඉන්න එපැයි බන්
    මූගේ ගනේමුල්ල වයින් ස්ටෝස් එකත් Hack කරයිද දන්නෙ නෑ බන් :lol::lol:
    අපිට නිකන් බෝතල් ගන්න ප්ලේස් එක
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    සචියගෙ කෙල්ල වත් උස්සලද දන්නෙ නැ, COD Server එක පැත්තෙන් News එකක් නැද්ද බං ?

    මට පේන විදියට Password Reset එකක් බන් දීලා තියෙන්නෙ, මුගේ එක E-Mail Account එකෙන් තමයි ඔක්කොම Accounts Run කරලා තියෙන්නෙ, :oo::oo::oo::oo:

    මුගෙන් ම අහගන්න ඕන වෙච්ච දේ, :shocked:

    YEP THATS THE REASON.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හැකර් විසින් සචිත් ගේ Account Hack කර ඇතත්, Hacker තමන්ගේ Site එක Deactivate කර ඇති බව පෙනී යනවා,,, , ලොල්, හැකාත් බය වෙලා ,,,
    හැක්රිෂ් ද දන්නෙ නෑ නේද
    අර ෆේස්බුක් එකේ ජොබ් එකක් සෙට් උනා කිව්වා එකා
    මේක නිසා අපි මේ හයිවේ එකේ ඇවිදින්න යන එකත් නැති වෙනවා
    සචිය ඒවි හෙට වගේ
    ඌ ෆිල්ම් බලනව කිව්වා කොල්ලෙක්ගේ ගෙදර
    මේ වෙලාවේ ඌ සම්භාව්‍ය ආලෝකයෙන් මත් වී ද කොහෙද
    :lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    හැක්රිෂ් ද දන්නෙ නෑ නේද
    අර ෆේස්බුක් එකේ ජොබ් එකක් සෙට් උනා කිව්වා එකා
    මේක නිසා අපි මේ හයිවේ එකේ ඇවිදින්න යන එකත් නැති වෙනවා
    සචිය ඒවි හෙට වගේ
    ඌ ෆිල්ම් බලනව කිව්වා කොල්ලෙක්ගේ ගෙදර
    මේ වෙලාවේ ඌ සම්භාව්‍ය ආලෝකයෙන් මත් වී ද කොහෙද
    :lol::lol::lol:

    :lol::lol::lol: හැකිරිෂ්කාරයට මම දැවසක් හොඳට කියලා දුන්නා. ඇයි බං හයිවේ එකේ ඇවිදින්නේ.. උබලට මාර ආතල්නේ තියෙන්නේ..... :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් අපේ බුරුස් එකම පාස් එකද කොහෙද දාගෙන ඉදල තියෙන්නේ
    මූ මාර එකෙක් තමයි
    මට දුක අර පේජ් එක බන්
    අනි
    :(

    සචියගෙ කෙල්ල වත් උස්සලද දන්නෙ නැ, COD Server එක පැත්තෙන් News එකක් නැද්ද බං ?

    මට පේන විදියට Password Reset එකක් බන් දීලා තියෙන්නෙ, මුගේ එක E-Mail Account එකෙන් තමයි ඔක්කොම Accounts Run කරලා තියෙන්නෙ, :oo::oo::oo::oo:

    මුගෙන් ම අහගන්න ඕන වෙච්ච දේ, :shocked:
    මම COD එකේ නැහැ මචං.. ඉන්න එකෙක්ගෙන් පොඩ්ඩක් අහල බලමු..

    මේ යකා එන්නෙ නෑනෙ බං වෙන එකවුන්ට් එකක්වත් හදාගෙන.. මේ මගුල ගැන පොඩ්ඩක් කතා කරන්න.. උඹ කියනව වගේ උගෙන්ම තමා දැනගන්න වෙන්නෙ.. අනික මේකා මොකක් හරි අසික්කිත වැඩක් කලාද දන්නෑ ඌට.. හේතුවක් නැතුව බෑන් කරල දැම්මා කියලනේ ඌ කියන්නෙ COD සර්වර් එකෙන්..

    උගේ සොෆ්ට් එකට සයිට් එකක් හදාගෙන හිටියෙ
    අපි එක බන් එකත් ඊමේල් එක දාල තිබ්බේ
    මමත් මේ එකෙක්ට ලැපක් අරගන්න ගියානේ
    ලැප් කාස් මහතා හමුවන්න
    ඒ එනකොට මේ අපි දන්න කෙල්ලෙක් txt එකක් දාල තිබ්බා
    අරුට පිස්සුද කියලා
    මම ගෙදර ඇවිල්ල ලොග් උනාම දැක්කේ සිද්දිය
    පේජ් එකේ Admin එකෙන් රිමුව් කොරලා
    හි හි බලපන් 700ක් අපරාදේ ලයික්ස්
    සචිය හරි හමන් මුරයක් දාගෙන ඉන්න එපැයි බන්
    මූගේ ගනේමුල්ල වයින් ස්ටෝස් එකත් Hack කරයිද දන්නෙ නෑ බන් :lol::lol:
    අපිට නිකන් බෝතල් ගන්න ප්ලේස් එක
    :lol::lol::lol:
    කැ#ම සිද්ධිය බං සචියට වුනේ.. ඌට එන්න කියපංකො තාවකාලිකව එකවුන්ට් එකක් හදාගෙන..:dull: