මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් යනවා ..
    තොපි දෙන්නා යන්න කලින් නං ම‍ම කොහොමත් යන්න ඕනෙ..
    නැත්තං තොපේ ඔය බොල්ලෑ දත් පුරවලා සුද්ද කරලා කිඹුලා ඩෙන්ටල් එක වැහුවොත් මාත් ලිදේ :sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තොපි දෙන්නා යන්න කලින් නං ම‍ම කොහොමත් යන්න ඕනෙ..
    නැත්තං තොපේ ඔය බොල්ලෑ දත් පුරවලා සුද්ද කරලා කිඹුලා ඩෙන්ටල් එක වැහුවොත් මාත් ලිදේ :sorry:
    :(
    මට කිබුලා කිව්වා උබත් එක්කම වරෙන් කියලා
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    ඌ ප්‍රසිද්ධ වෙලා හුඟක් කල් බං.. ඌට ආයෙම ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ.. ටී.වී එකේ හිටන් පෙන්නුවනේ.. අනික ඌ ඌවම හැක් කරගනීද ප්‍රසිද්ධ වෙන්න.. ඒකෙන් ඌ චාටර් වෙන එකනේ වෙන්නෙ..:lol:

    TV eke mokakada ban sachiya hitiye?


    sachiyage cookies ussala wage peena widiyata
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    Amai liu කියලා කොටලා බලපං..:love:

    E Amai liu නෙමෙයි බං, Amai liu මගෙ පරන Crush එක, ඉස්සර සල්ලි දිලා Chatroom යනවා ඔකිත් එක්ක චැට් කරන්න, :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සචියා ආවද බං ? ඕකගෙ Phone no එක දිපංකො කතා කරන්න, FB එක නම් ගොඩ වගේ,
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹ කසාඳ බැඳලද..?
    vg4s44.gif

    අන්න ඒවා හොද වැඩ :cool:
    ah hari tori ;) :rofl:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~

    1. මමත් න්ර්ව් ෆිලින් එකක් කළා ඩොකෙක්ගෙන්... ආයිත් ටික දවසකින් වෙන දතක කේස් එකක් වෙලා පොර ලඟට ගිය මු අපි කව්ද මේ බාගෙට න්ර්ව් ෆිලින්ග් කරපු ඩොක්ටර් කියල :eek: හෙට අනිද්දට යන්න ඉන්නේ කිඹුලා දොස්තර හාමු හමුවෙන්න
    ලොල් සීන් එක ...ඉතින් උඹ මොකද කිව්වෙ. මගෙත් නර්ව් ෆිලින් 3ක් කරලා තියේ තව නිකන් ෆිලින් 12 ක් විතර...දත් 4ක් විතර ගලවලා තියනවා:(:(:(:(.....මම ඉන්නෙ කුරුනෑගලනෙ..නැත්තන් මම දත් කිඹුලය්යා හොයාගෙන යනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මලේ ඔය ඉස්සර
    …දැන් ඔහොම කලොත්
    …අල්ලපු ගෙදර එකාත් එයි

    අපේ සමාජ අධ්‍යයනය මිස් නං කිව්වෙ අඹුඩෙ දොර උඩිං දානවා කියලා...
    උඹලගෙ මිස් ලගෙ ගෙදර දාන්නෙ වැලේ වෙන්න ඇති ‍එහෙනං..
    අපේ මිස් හෙන පිලිවෙල එකියක් නොවෑ බලං යද්දි :cool: :ලොල්:[/QUOඨ්E]

    :yes::yes:





    තෝ දැන් මේ කුප්ප කතාවෙන් මොකක්ද අදහස් කොරනන්නේ ?[/COළ්Oර්‍][/SඓZE][/QUOඨ්E]




    :lol::lol:



    :lol::lol:



    අද ගසා ලිදේ


    :angry::angry::angry::angry::angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හෙට ස.හ.වි.තෙ. ට යුරා සකේ එකක් ඇන්න එනව කිව්ව............
    මට ජපන් කියවුනොත් සමාව බාජනේකට දාපිය හෙට...........
    මල හත් ඉලව්වයි...සයූ ආච්චිගෙ පිහිට පතන්න වෙයිවගෙ :sorry: