තොපි දෙන්නා යන්න කලින් නං මම කොහොමත් යන්න ඕනෙ..මමත් යනවා ..

තොපි දෙන්නා යන්න කලින් නං මම කොහොමත් යන්න ඕනෙ..
නැත්තං තොපේ ඔය බොල්ලෑ දත් පුරවලා සුද්ද කරලා කිඹුලා ඩෙන්ටල් එක වැහුවොත් මාත් ලිදේ![]()

ඌ ප්‍රසිද්ධ වෙලා හුඟක් කල් බං.. ඌට ආයෙම ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ.. ටී.වී එකේ හිටන් පෙන්නුවනේ.. අනික ඌ ඌවම හැක් කරගනීද ප්‍රසිද්ධ වෙන්න.. ඒකෙන් ඌ චාටර් වෙන එකනේ වෙන්නෙ..
Amai liu කියලා කොටලා බලපං..








ලොල් සීන් එක ...ඉතින් උඹ මොකද කිව්වෙ. මගෙත් නර්ව් ෆිලින් 3ක් කරලා තියේ තව නිකන් ෆිලින් 12 ක් විතර...දත් 4ක් විතර ගලවලා තියනවා
- මමත් න්ර්ව් ෆිලින් එකක් කළා ඩොකෙක්ගෙන්... ආයිත් ටික දවසකින් වෙන දතක කේස් එකක් වෙලා පොර ලඟට ගිය මු අපි කව්ද මේ බාගෙට න්ර්ව් ෆිලින්ග් කරපු ඩොක්ටර් කියල
හෙට අනිද්දට යන්න ඉන්නේ කිඹුලා දොස්තර හාමු හමුවෙන්න



.....මම ඉන්නෙ කුරුනෑගලනෙ..නැත්තන් මම දත් කිඹුලය්යා හොයාගෙන යනවාමලේ ඔය ඉස්සර
…දැන් ඔහොම කලොත්
…අල්ලපු ගෙදර එකාත් එයි
අපේ සමාජ අධ්‍යයනය මිස් නං කිව්වෙ අඹුඩෙ දොර උඩිං දානවා කියලා...
උඹලගෙ මිස් ලගෙ ගෙදර දාන්නෙ වැලේ වෙන්න ඇති එහෙනං..
අපේ මිස් හෙන පිලිවෙල එකියක් නොවෑ බලං යද්දි:ලොල්:[/QUOඨ්E]
…
…
තෝ දැන් මේ කුප්ප කතාවෙන් මොකක්ද අදහස් කොරනන්නේ ?[/COළ්Oර්][/SඓZE][/QUOඨ්E]
…
…
…
…
…
අද ගසා ලිදේ
…
![]()
මල හත් ඉලව්වයි...සයූ ආච්චිගෙ පිහිට පතන්න වෙයිවගෙහෙට ස.හ.වි.තෙ. ට යුරා සකේ එකක් ඇන්න එනව කිව්ව............
මට ජපන් කියවුනොත් සමාව බාජනේකට දාපිය හෙට...........
