මොකෝ SLT fibre speed එක මෙච්චර වැඩි කරලා තියෙන්නේ. 🤔

KillZone85

Well-known member
  • Oct 5, 2018
    757
    425
    63
    uMIj0Zt.png
    mey mona package ekeda?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    oyage monthly data usage eka kiyada kiyala ahuwe oya connection eken
    මගේ තියෙන්නෙ මන්ත්ලි 100GB package එක. ඒක ඉවර වෙනව ඉතින් මාසෙ ඉවරවෙද්දි. සමහර මාසවලට එක්ස්ට්‍රාජීබී ගන්නත් වෙනවා.

    package Eka speed base neme nam, ube made quota eken bagayakma speed test ekata iwarai
    රෑ 12න් පස්සෙ පැකේජ් එකෙන් අඩුවෙන්නෙ නෑනෙ. අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ්.