මොකෝ SLT fibre speed එක මෙච්චර වැඩි කරලා තියෙන්නේ. 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,164
    113
    34
    Kalutara
    uMIj0Zt.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,164
    113
    34
    Kalutara

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,297
    6,923
    113
    අම්මට හුඩු
    රෑ රවුටරේ speed rules ටික ඩිසේබල් කරා ටෙස්ටින් එකකට ආයෙ එනේබල් කරලා නැතිව නිදාගෙන තියෙන්නෙ

    දැං හැදුවා, පොඩ්ඩක් බලලා කියන්න තාම ස්පීඩ් එනවද කියලා

    වෙලාවට කිවුවෙ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,558
    21,097
    113
    Panadura
    මවා පෑමක් ඩවුන්ලෝඩ් කරද්දී ඔය ස්පීඩ් එක නෑ 300 Mbps ම තමා
    ඔහොම යන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා බලපන් බොරුද කියලා
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    820
    980
    93
    අම්මට හුඩු
    රෑ රවුටරේ speed rules ටික ඩිසේබල් කරා ටෙස්ටින් එකකට ආයෙ එනේබල් කරලා නැතිව නිදාගෙන තියෙන්නෙ

    දැං හැදුවා, පොඩ්ඩක් බලලා කියන්න තාම ස්පීඩ් එනවද කියලා

    වෙලාවට කිවුවෙ
    meka kohomada karanne , oka digatama thiyaggathama harine