මොඩම් එකක් හම්බුනා සිඞ්හලු :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මොඩම් එකක් හම්බුනා සිඞ්හලු :D

රෞටරේ පිච්චිලා තාම හදන්න ආවෙ නෑ :D
ගේ අස්සෙ මොඩම් එකක් තියෙනව කියල මතක් වුනේ උදේ සිඞ්හලු :baffled:
ගැහුව ඩ්‍රයිව්ස් බෑව දැම්ම :D
දැන් වැඩ :yes:

ඔව්. පත්තරේ දාන්න තමා ඉන්නෙ.. දාන්න කලින් උඹලට කිව්වෙ පත්තරේට දාන්න කලින් කිරියෙ කියල මේ වගේ දේවල් පත්තරවල දාල අත්දැකීම් තියෙන අයගෙන් උපදෙස් බලාපොරොත්තුවෙන් :rofl:
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    uba lankawe nemeida? SLT eken hena gahuwath router daala denawa
    සිරාවට?? :shocked::shocked: මුන්ගෙ ස්ප්ලිටර් එක හුටුස් ගාල පිච්චෙනව. ඒ නිසා මම කලුවර කරද්දිම ගලෝනව. ඇත්තටම හෙන ගැහුවොත් මාරු කරල දෙනවද?
     

    blue_in_rio

    Well-known member
  • නයා රින්ගුවේ කොහෙද කියලා හොයන්න ගිහින් වෙන්ටෑ ඕක හම්බුනේ.....
    2.gif
    2.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිරාවට?? :shocked::shocked: මුන්ගෙ ස්ප්ලිටර් එක හුටුස් ගාල පිච්චෙනව. ඒ නිසා මම කලුවර කරද්දිම ගලෝනව. ඇත්තටම හෙන ගැහුවොත් මාරු කරල දෙනවද?

    ස්ප්ලිටර් එක ගලෝපං. ස්පිලර් මාරු කරන්නෑ :( මගෙ එහෙකට කෙලවෙලා එකක් ඩාගන්න වුනා.. ගෙදර එක්ස්ට්‍රා එකක් තිබිල ඒක දාගත්ත.. රෞටරේ ෆෝන් එක stb එක මාරු කරනව :yes:


    රෙප් කපන උන් නම දාල කපහල්ලකො :D