මොඩම් එකක් හම්බුනා සිඞ්හලු 
රෞටරේ පිච්චිලා තාම හදන්න ආවෙ නෑ
ගේ අස්සෙ මොඩම් එකක් තියෙනව කියල මතක් වුනේ උදේ සිඞ්හලු
ගැහුව ඩ්රයිව්ස් බෑව දැම්ම
දැන් වැඩ
ඔව්. පත්තරේ දාන්න තමා ඉන්නෙ.. දාන්න කලින් උඹලට කිව්වෙ පත්තරේට දාන්න කලින් කිරියෙ කියල මේ වගේ දේවල් පත්තරවල දාල අත්දැකීම් තියෙන අයගෙන් උපදෙස් බලාපොරොත්තුවෙන්

මගෙ එහෙකට කෙලවෙලා එකක් ඩාගන්න වුනා.. ගෙදර එක්ස්ට්රා එකක් තිබිල ඒක දාගත්ත.. රෞටරේ ෆෝන් එක stb එක මාරු කරනව