|...මොඩර්න් ආලය...|

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
modernaadharaya.jpg
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දරුණු කතාවක්නෙ සහෝ කියලා තියෙන්නෙ... ඔයා මම වගේ තරුන කොල්ලන්ගෙන් හුඟ දෙනෙක් ඇන්දිලා මිත්‍රයා.. උන් කරන්න මොනවද.. උන් කොතැනද නවතින්නෙ කියන්න ඒ අයවත් දන්නෙ නැහැ..

    ඇස් ඇරවන නිර්මාණයක් මචන්.. ජය !
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    samajaye parihaniyata wena dewal thamai oya.
    tawath owani dewal liyanna subha pathanawa saho

    goda denek fun ekk gannawa kiyala karana deyak meka.. eith mei dei barapathala kama samahara kattiyata therenne na.. lankawa thama sex free country ekk nemei.. ehema unadata mei wagei nirmana walin palak nathi wenawa.... bohoma sthuthie adahas dakweemata :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්ත්‍රී රූපයක් දිහා අද සමාජය බලන්න පුරුදු වෙලා තියෙන්නේ වෙනත්ම ඇසකින්..එහි තිබෙන්නේ ආශාව ආසක්ත වුනු රාගීය බැල්මක්...ආදරණිය බැල්ම ගිලිහිලා ගිහින් බොහෝ කල් වෙනවා..

    කොච්චර ඇඳුම් ඇඳගෙන හිටියත් තමන්ගේ රාගික මනසින් ඒ ඇඳුම් ගලවලා දාලා එහි ඇතුලත කිමිදී බලන්න පුරුදු පුහුණු වුන සමාජයක ඉන්න අපිට මේ වගේ ඛේදනීය අත්දැකීම් අහන්න හා විඳින්න සිදුවෙන එක අරුමයක් නෙවෙයි කියලයි මට හැඟෙන්නේ...

    බොහොම හොඳ ඇස් ඇරවීමක් හා සමාජය දැනුවත්කිරීමක් ඔබේ නිර්මානය තුලින් ලබාදී තිබෙනවා...

    ඔබට ජය මල්ලියා....
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    අපූරු නිර්මාණයක් සහෝ... කාළයේ වරදම නෙවෙයි... සමාජයේ වරදමත් නෙවෙයි... ඒත් නිරන්තරයෙන් මෙවැනි දේ සිදුවෙනවා...

    Code:
    [SIZE=5]ඇසැ'ර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී....[/SIZE]

    මෙවැනි නිර්මාණ මිනිසුන්ගේ වැහී ඇති ඇස් අරින්න උදව් වෙනවා.... ඒත් කියවිය යුතුම අය මේවා කියවනවාද දන්නේ නෑ...
    .

    Rep ++
     
    Last edited: