මොඩර්න් හිඟන්නෙක්..

Identity

Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    යකෝ දැන් ලංකාවෙ මිනිහෙක්ට හිඟා කන්නවත් තහනම්ද :lol:

    ලොකු ලොක්කන්ට බැංකු කඩන්නයි, වෙන රටවල් වලින් ණයට හිඟා කන්න හොඳයි, නැති බැරි එකෙක්ට පාරෙ හිඟා කන්න නරකයි
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    යකෝ දැන් ලංකාවෙ මිනිහෙක්ට හිඟා කන්නවත් තහනම්ද :lol:

    ලොකු ලොක්කන්ට බැංකු කඩන්නයි, වෙන රටවල් වලින් ණයට හිඟා කන්න හොඳයි, නැති බැරි එකෙක්ට පාරෙ හිඟා කන්න නරකයි
    Mn me oka hithuwa witarai.hena wirakama kala wage video karala dala tiyenne
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    යකෝ lilman තොත් මහා හිඟන පොන්නයෙක් යකෝ , දැන් ටිකකට කලිං තෙඩ් එකක් දැම්මා " කෙල්ලෙක් අම්මට ගහනව... " කියලා දැන් දානවා තවත් පොන්න video එකක් , යකෝ වැඩක් නැත්නම් චූ කරලා නිදාගනින්

    ඌ කොහොම හිඟා කෑවම මොකද , ඌ කාගෙන් වත් බලෙන් සල්ලි ගන්නේ නෑනේ

    යකෝ දාපන්කෝ මහබැංකු හොරු ඇල්ලුවද ? සීනි වල බදු වංචාව දේවල් තෙඩ් එකක් ඔච්චර පුකේ අමාරුවක් නම්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,945
    54,517
    113
    Colombo
    යකෝ lilman තොත් මහා හිඟන පොන්නයෙක් යකෝ , දැන් ටිකකට කලිං තෙඩ් එකක් දැම්මා " කෙල්ලෙක් අම්මට ගහනව... " කියලා දැන් දානවා තවත් පොන්න video එකක් , යකෝ වැඩක් නැත්නම් චූ කරලා නිදාගනින්

    අපි හම්බකරොත් අපි කනව
     
    • Haha
    Reactions: 2osama

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අපි හම්බකරොත් අපි කනව
    ඌ කොහොම හිඟා කෑවම මොකද , ඌ කාගෙන් වත් බලෙන් සල්ලි ගන්නේ නෑනේ

    යකෝ දාපන්කෝ මහබැංකු හොරු ඇල්ලුවද ? සීනි වල බදු වංචාව දේවල් තෙඩ් එකක් ඔච්චර පුකේ අමාරුවක් නම්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,945
    54,517
    113
    Colombo
    ඌ කොහොම හිඟා කෑවම මොකද , ඌ කාගෙන් වත් බලෙන් සල්ලි ගන්නේ නෑනේ

    යකෝ දාපන්කෝ මහබැංකු හොරු ඇල්ලුවද ? සීනි වල බදු වංචාව දේවල් තෙඩ් එකක් ඔච්චර පුකේ අමාරුවක් නම්

    ඒව ඔය ඕනෙ තරම් උන් ඉන්නෙ දාන්න... ජෙප්පො ඉන්නෙ ඕනෙ තරම් :lol:

    අර පිං හඳුන කෝප් කමිටුවක් දාගෙන හොරු ඇල්ලුවෙ... :lol:

    කෙසෙල් සුජිය පොතකුත් ලිව්වෙ... :lol:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඒව ඔය ඕනෙ තරම් උන් ඉන්නෙ දාන්න... ජෙප්පො ඉන්නෙ ඕනෙ තරම් :lol:

    අර පිං හඳුන කෝප් කමිටුවක් දාගෙන හොරු ඇල්ලුවෙ... :lol:

    කෙසෙල් සුජිය පොතකුත් ලිව්වෙ... :lol:
    මහේන්ද්‍රන් කනෙන් ඇදන් එනවා කියලා කියපු , තොපි පුක දීලා ගෙනාපු එවුන් දැන් ලොටනවද ?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    දන ගහන්න කියපු එකනම් වැරදිතමා.. ඒත් මේ උඩ මේකට බැනල තියෙන අය වීඩියෝ එක ඉවර වෙනකන් බලුවද ?

    පව් බන් මිනිස්සු වැටිල තියෙන තැන..:cry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,945
    54,517
    113
    Colombo
    මහේන්ද්‍රන් කනෙන් ඇදන් එනවා කියලා කියපු , තොපි පුක දීලා ගෙනාපු එවුන් දැන් ලොටනවද ?

    උඹලට අවුරුදු 5ක් තිබ්බනෙ බන්.ඒකෙ අල්ලන්න තිබ්බනෙ.ඇයි ඇල්ලුවෙ නැත්තෙ ??
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    ඔය තරම් බාල විදියට හිතන්න එපා මචන්. ත්‍රේඩ් එක යටට කිවනකන් මමත් ඔක හරියි කියල හිතුවෙ. අනික බන් ගිහා කන එකත් ලේසි වැඩක්ද කියපන්. දවසට රු 1000 ක් වගේ හොයා ගනී. ජොබ් එකක් කරල ඒකෙන් ජීවත් වෙන එකත් එක්ක බලාම දෙකේ ලොකු වෙනසක් නැහැ බන්.