මොඩර්න් හිඟන්නෙක්..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    යකෝ lilman තොත් මහා හිඟන පොන්නයෙක් යකෝ , දැන් ටිකකට කලිං තෙඩ් එකක් දැම්මා " කෙල්ලෙක් අම්මට ගහනව... " කියලා දැන් දානවා තවත් පොන්න video එකක් , යකෝ වැඩක් නැත්නම් චූ කරලා නිදාගනින්

    ඌ කොහොම හිඟා කෑවම මොකද , ඌ කාගෙන් වත් බලෙන් සල්ලි ගන්නේ නෑනේ

    යකෝ දාපන්කෝ මහබැංකු හොරු ඇල්ලුවද ? සීනි වල බදු වංචාව දේවල් තෙඩ් එකක් ඔච්චර පුකේ අමාරුවක් නම්
    හිඟන්නෙක් ට රිදිලා👆👆👆 🤩🤩🤩
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    ඔය තරම් බාල විදියට හිතන්න එපා මචන්. ත්‍රේඩ් එක යටට කිවනකන් මමත් ඔක හරියි කියල හිතුවෙ. අනික බන් ගිහා කන එකත් ලේසි වැඩක්ද කියපන්. දවසට රු 1000 ක් වගේ හොයා ගනී. ජොබ් එකක් කරල ඒකෙන් ජීවත් වෙන එකත් එක්ක බලාම දෙකේ ලොකු වෙනසක් නැහැ බන්.

    1000 ?? Really ???

    train beggers earn more than 5k/6k or more than 10k per day bro :D
     
    • Wow
    Reactions: netnet

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹලට අවුරුදු 5ක් තිබ්බනෙ බන්.ඒකෙ අල්ලන්න තිබ්බනෙ.ඇයි ඇල්ලුවෙ නැත්තෙ ??

    alluwe nethi nisai sajith mohomad athula gon harak set eka gedara giye,

    eth dan apu ponnyo awe banku horu, pasku bomba karayo allanawa kiyala. eth pasku case eke pradana eka ponna sirisenawa redda asse dagaththa, ithin allai kiyala ubala dan kata aran bala hitapalla.

    ravi allanna wate gihin anthimata alluwe Wilson karu.

    safi, bhadudine, kattiyawa allanawa kiyala kathi usawi nethi karanawa kiyala, anthimata ali sabrita adikarana amathikama deela, pohottu maha baiyo sarama ussan bala innawa ida arapan kiyala.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Meka nam script
    Eth oya wage nugat
    Ponsala innawa.
    Phone/internet use karanna denna
    Hoda nithi.
    Modern gothrikayo
     
    • Like
    Reactions: dilann

    lilman

    Well-known member
  • May 10, 2009
    40,932
    54,509
    113
    Colombo
    alluwe nethi nisai sajith mohomad athula gon harak set eka gedara giye,

    eth dan apu ponnyo awe banku horu, pasku bomba karayo allanawa kiyala. eth pasku case eke pradana eka ponna sirisenawa redda asse dagaththa, ithin allai kiyala ubala dan kata aran bala hitapalla.

    ravi allanna wate gihin anthimata alluwe Wilson karu.

    safi, bhadudine, kattiyawa allanawa kiyala kathi usawi nethi karanawa kiyala, anthimata ali sabrita adikarana amathikama deela, pohottu maha baiyo sarama ussan bala innawa ida arapan kiyala.

    උඹ කියපන් ලබන සැරේ අපි මේකට මොකද කරන්න ඕනෙ ?? අනුර කුමාරව ජනපති කරමුද ??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹ කියපන් ලබන සැරේ අපි මේකට මොකද කරන්න ඕනෙ ?? අනුර කුමාරව ජනපති කරමුද ??

    epa api namla janapathi karama