දැන් එළකිරියේ ත්‍රෙඩ් ඔක්කොම පටන්ගන්නේ එකකින් මගට යනකොට ජෙප්පෝ, අලියෝ, දුරකතන, පොහොට්ටු එකතු වෙනවා.
කොරෝනා කාලේ ගෝඨා හිටියේ නැත්නම් හමුදාව එකතුවෙන්නේ ආරක්ෂාවට විතරයි.
මොකද එහෙම හමුදාව මේ වැඩේට එකතු වෙන්නේ නැහැ අනික එකතුකරගන්න හිතන්නෙවත් නැහැ සජිය.
සජිය ආවනම් අනිවාර්යෙන් සෞඛ්‍ය තියෙන්නේ රාජිත ගාව, මිනිහ, පාඨලී, වගේ ගොන් කණු අනිවාර්යෙන් කෙලවාගෙන මේ වෙනකොට.
මෙතන ගෝඨා හොඳයි කියනවා නෙමේ
කොරෝනා එනකොට එයා හිටිය එක රටේ එක්තරා වාසනාවක් එච්චරයි