මොඩර්නා ගැහුවා....

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63

    සජිත් ඇවිල්ල ඉන්නකොට උඹ මොඩර්න ගැහුවනම් අත වනවෙලා ඇටදෙක හැලෙන්න තිබ්බ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,562
    27,121
    113
    Kandy
    ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක්ද කොහෙද කීවා නේද
    පාර්ලිමේන්තු යන්න ආසයි කීවා නේද

    එල එල
    රටට සේවය කරන්න ලැබේවා
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,871
    3,885
    113
    USA
    වග කියනවනම් අඩුම ගානෙ උඹ ආයෙ දේශපාලනේ කොරන එක නවත්තපන්.

    ඒක නෙවෙයි, කොහොමද ගහන වැක්සීන් එක සිලෙක්ට් කරගත්තෙ? සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම තමන්ට ඕනෙ එක ගහගන්න පුලුවන්ද?
    එහෙම සිලෙක්ට් කිරිල්ලක් නැ බන් නුවරට දුන්නේ ස්පුට්නික් එකයි මොඩනා එකයි.සමහර පැති වලට කලින් ස්පුට්නික් එක දුන්නා (දැන් මාසේ පැනලා තාම සකන්ඩ් ඩෝස් එක නැ). දැන් දෙන්නේ මොඩනා.
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    574
    545
    93
    දැන් එළකිරියේ ත්‍රෙඩ් ඔක්කොම පටන්ගන්නේ එකකින් මගට යනකොට ජෙප්පෝ, අලියෝ, දුරකතන, පොහොට්ටු එකතු වෙනවා.

    කොරෝනා කාලේ ගෝඨා හිටියේ නැත්නම් හමුදාව එකතුවෙන්නේ ආරක්ෂාවට විතරයි.
    මොකද එහෙම හමුදාව මේ වැඩේට එකතු වෙන්නේ නැහැ අනික එකතුකරගන්න හිතන්නෙවත් නැහැ සජිය.

    සජිය ආවනම් අනිවාර්යෙන් සෞඛ්‍ය තියෙන්නේ රාජිත ගාව, මිනිහ, පාඨලී, වගේ ගොන් කණු අනිවාර්යෙන් කෙලවාගෙන මේ වෙනකොට.

    මෙතන ගෝඨා හොඳයි කියනවා නෙමේ

    කොරෝනා එනකොට එයා හිටිය එක රටේ එක්තරා වාසනාවක් එච්චරයි
    ඇයි හම්බ රැල, විගනේශ්වරන් සම්බන්දන්....
    ඕකුන් කියන විදියට නට නට ඉන්න තිබ්බ