මොඩර්නා ද ෆයිසර් ද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඊයා ඔහොමත් පච වෙන්න ලැජ්ජහ නැද්ද බන්? තව ඩිංගෙන් අර ගෙට් මගුලටත් එන්න හිටියෙ,,,

    ‍තෝ නුවර වෙන්න බෑ ගොන් පයියා..තොගෙ නම මොකද්ද?
    ------ Post added on Jul 21, 2021 at 12:53 AM
    Umbe ammagen ahapan koheda kiyala kiyai paraya....
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    komath ekama chinese vaccine eka wetsern province dena eka bayaanakai moderna sputnik set ekakata dunnm hondai. dotee nuwara matale unta moderna denwa mona goo logicda manda pani sumanayage. tani singala anduwa vavuniya mannar pfizer yawala
    Hodama eka epai minissu wediyenma inna patte denna one.. munta ganna salli nane
     
    • Like
    Reactions: kasunkaru

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,123
    2
    116,407
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Moderna.jpg
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ඒක කාටවත් කියල නෑ..මම හිතන්නෙ මේකෙ ඉතුරු බාගෙ අපිටම දෙයි.
    මම සයිනෆර්ම් ගත්තා අද කොලඹට ඔවා නැහැ :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,336
    113
    Gotland
    ගෝතස්ට කඩේ ගියා නෙහ් එහෙම බැලුවම පොර පු.දෙන චීනෙන් ගේන සයිනොපාර්ම් ම ගහපං

    සයිනෆර්ම් හොඳයි..2nd ඩෝස් එකෙන් 90+ efficiency එකක් තියෙනව.

    සයි.නෝ පාර්ම් දෙකම ගහපු ඉන්දුනීසියාවේ දාස් ගානක් මැරිලා කියන්නේ උන් දැන් එන්නත නවත්තල වැඩක් නැති නිසා
    අනේමන්ද ලංකාවට එවපු එක සිංහලුන්ට විශේෂෙන් හදල එවලද දන්නේ නෑ චීනේ ඉතිං දැන් අපේ බොක්කනේ. වෙන්න නෑයෝ

    ------ Post added on Jul 21, 2021 at 11:39 PM
     
    • Haha
    Reactions: kasunkaru

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,123
    2
    116,407
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෝතස්ට කඩේ ගියා නෙහ් එහෙම බැලුවම පොර පු.දෙන චීනෙන් ගේන සයිනොපාර්ම් ම ගහපං

    සයි.නෝ පාර්ම් දෙකම ගහපු ඉන්දුනීසියාවේ දාස් ගානක් මැරිලා කියන්නේ උන් දැන් එන්නත නවත්තල වැඩක් නැති නිසා
    අනේමන්ද ලංකාවට එවපු එක සිංහලුන්ට විශේෂෙන් හදල එවලද දන්නේ නෑ චීනේ ඉතිං දැන් අපේ බොක්කනේ. වෙන්න නෑයෝ

    ------ Post added on Jul 21, 2021 at 11:39 PM

    Sirasa TV
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ස්පුට්නික් විද්ද උන්ට ඕක ගහ ගත්තොත් අවුල් වෙයිද???
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,871
    3,885
    113
    USA
    ගෝතස්ට කඩේ ගියා නෙහ් එහෙම බැලුවම පොර පු.දෙන චීනෙන් ගේන සයිනොපාර්ම් ම ගහපං

    සයි.නෝ පාර්ම් දෙකම ගහපු ඉන්දුනීසියාවේ දාස් ගානක් මැරිලා කියන්නේ උන් දැන් එන්නත නවත්තල වැඩක් නැති නිසා
    අනේමන්ද ලංකාවට එවපු එක සිංහලුන්ට විශේෂෙන් හදල එවලද දන්නේ නෑ චීනේ ඉතිං දැන් අපේ බොක්කනේ. වෙන්න නෑයෝ

    ------ Post added on Jul 21, 2021 at 11:39 PM
    උන්ට ගොඩාක් විදලා තියෙන්නේ සයිනෝවැක්ස් එක නෙද බන්? සයිනෝවැක්ස් එකට වැඩිය සයිනෝෆාම් හොදයි කියලා මම දැක්කා කොහේදෝ තියනවා.