මොඩ්ලර්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවේ සුපිරි මෙන්ම Well professional මොඩ්ලින් ක්ෂේත්‍රයක් තිබ්බ කාලයක් තිබ්බා. උදාහරණයක් ලෙස සචිනි අයේන්ද්‍රා , යශෝධා විමලධර්ම වගේ අය. ගයේෂා පෙරේරා වගේ අයත් මම දකින්නේ හොඳ මට්ටමක ඉන්න මොඩ්ලර්ස් ල හැටියට.



මේ දවස් වල ලංකාවේ ඉන්නේ ඉතින් අර සැමුවෙල් කියයි. මේ සැමුවෙල් කියයි . මෙයාලා සහ පරණ අය අතර වෙනස මොකක්ද ? මම නම් කියන්නේ හසිනි සැමුවෙල් වගේ අය කිසි ප්‍රශ්නයක් නැහැ ඇඳුම් අඩුවෙන් ඇන්දට. නමුත් මුන් හෙන මෝඩ මෙන්ම අධික පණ්ඩිත කියල තමා හිතෙන්නේ.



අතීතය ආවර්ජනය කිරීම වස් උබලා දන්නා පරණ professional මොඩ්ලර්ස්ල ගේ ෆොටෝස් දාගෙන පලයල්ලා.


38570_1_490.jpg





gayesha+perera+photo+(3).jpg



tvcover301207737776ks7.jpg
 
Last edited:

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මොඩ්ලර්ස් කියලා ඉංග්‍රීසි බාසාවේ වචනයක් නෑ බන් ! නිරූපිකාවට කියන්නේ = Model කියලා. කලාතුරකින් තැනක "Modeler" කියලා කියනවා මැටිපිළිම හදන්න ගන්න අච්චු හදන අයට. ඉන්දියාවෙයි ඉතාලියෙයි මෙහෙම මොඩ්ලර්ස් ලා දැකගන්න පුළුවන් :D:D:D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොඩ්ලර්ස් කියලා ඉංග්‍රීසි බාසාවේ වචනයක් නෑ බන් ! නිරූපිකාවට කියන්නේ = Model කියලා. කලාතුරකින් තැනක "Modeler" කියලා කියනවා මැටිපිළිම හදන්න ගන්න අච්චු හදන අයට. ඉන්දියාවෙයි ඉතාලියෙයි මෙහෙම මොඩ්ලර්ස් ලා දැකගන්න පුළුවන් :D:D:D




    දැනුවත් කිරීම ගැන ස්තුතියි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොඩ්ලර්ස් 12-08-2018 09:02 AM Good Morning bro.

    සිරිකොතේ මොඩල් කෙනෙක් රේප් කපල :rofl: